ක්‍රිස්තියානි කටයුතු ඇමති
මැල්කම් රංජිත් පියතුමාගේ කීම නිසා නිමල් ලාන්සාගෙන් ක්‍රිස්තියානි කටයුතු ඇමති කම අයින් කරලා, පැයක් ඇතුලත

අපේ මහ නායක හිමි වරුන්ට බලයක් නැද්ද මේ වගේ දෙයක් කරන්න. කුඩු දි.මු අවුරුදු ගානක් තියාගෙන හිටියා.

දැන් ලංකාව සිංහලයන්ගේ නෙවේ කියන විජේදාස රාජපක්ෂ ට බුද්ධ ශාසන ඇමතිකම දුන්නු එකට විරුද්ධව වචනයක් කියන්නේ නැහ. මහනායක හිමි වරු නමට විතරක් ඉදලා වැඩක් නැහ.

බුද්ධ ශාසන අමාත්‍යාංශය බුදු ධහමේ දියුණුව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕන.