0000.01.01 at 00.00 ද?
0001.01.01 at 00.00 ද?
0001.01.01 at 00.00 ද?
Last edited:
නෑ මචං ජේසු ඉපදුණේ 1 අවුරුද්දෙ, තව අවුරුද්දක් ගියාම ක්රිව 2 වෙනවජේසු ඉපදුන දවසෙ 0 අවුරුද්දක් ගියාම 1 නේද.
මාත් ඕක ඊයෙ දැනගත්තෙ බංසිරාවටම Ad 1 න් තමයි පටන්ගෙන තියෙන්නේ. අද නේ ඒක දැනගත්තේ. උබටත් තියේන ප්රශ්න බං![]()