කොළඹ පැරණි පින්තුර කිහිපයක් - වර්ෂ 1982

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    800
    475
    63
    Kandy
    cyberscap.com
    Gemini-Generated-Image-clj8d0clj8d0clj8.png

    Gemini-Generated-Image-in0fhgin0fhgin0f.png

    Gemini-Generated-Image-7vxrdf7vxrdf7vxr.png

    @Kalegana
    last one :baffled:
     
    • Like
    Reactions: Kalegana

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Mama Kade yana evun Nisa thama Ada mehema Hari thiyenne lankawa

    Nethnam uba kade yana evun rata kara nam balanna thibbaa kohomada kiyala😅

    Den penawa ne Dead Body Tika Hari Wala daganna beruwa ballo edagena yana heti🤮
    උබ එකෙක්ට කඩේ යනව. මම දෙපැත්තෙම තියන උන්ගෙ අවුල් ටික තමා කියන්නෙ. අයිම් balanced
     
    • Like
    Reactions: Kalegana

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP


    ප්‍රීති සාර වේ කොලඹ නගරේ | 1939 | W A ජෝසප් පෙරේරා​

    Lyrics: W.D.M. Albert Melody: Joseph Perera ප්‍රීතිසාරවේ කොළඹ නගරෙ - ජෝසප් පෙරේරා 1939 දී ගායනා කල අති දුර්ලභ ගීත වලින් එකකි. Prithisarave Kolamba Nagare - Maestro Joseph Perera. A rare Gramophone song published in 1939 in Sri Lanka (Old Ceylon). වර්ෂ 1906-43 දක්වා පූර්ව සිනමා යුගයේ මෙරට බිහිවුණු පුරෝගාමී සංගීතඥයන් අතුරින් ඔබ අප බොහෝ දෙනා හඳුනන පුරෝගාමී සංගීතඥයන් අතරට ඇම්. ජී. පෙරේරා, ජේ. සාදිරිස් සිල්වා, එච්. ඩබ්ලිව් රූපසිංහ, බී. එඩී. ද සිල්වා, මොහොමඩ් ගවුස් ආදීහු ප්‍රමුඛ ස්ථානයක් ගනිති. නමුත් මේ යුගයේම අතිශය ප්‍රසිද්ධියක් සහ ජනාදරයක් දිනා සිටි වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා යන එවකට ජනප්‍රිය වූ සංගීතඥයා, හාර්මෝනියම් වාදකයා පිළිබඳව ඔබා අසා නොමැති වන්නට පුළුවන. නමුත් එතුමා විසින් ගායනා කරන ලද ඔබ අප හොදින් හදුනන එක් ගීතයක් දශක අටකට ආසන්න කාලයක් ගෙවී ගියත් අදටත් අතිශය ජනප්‍රිය ගීයකි. “ප්‍රීති සාර වේ කොළඹ නගරෙ රෑට සුරපුර මෙන” ගීතය මගින් එතුමා ස්වකීය අනන්‍යතාවය ඔහුගේ අභාවයෙන් දශක ගණනාවකට පසුවද සටහන් කළේ ඔහුගේ ස්වරයේත්, ගීත තනුවෙත් ඇති මාධූර්යය නිසාවෙන් ම ය. මේ ගීතය පිළිබඳ කෙටි විස්තරයක් අප මීට ප්‍රථම කොළඹ නගරය ගැන කියවුණු ගී යන ලිපිය යටතේ පළ කළ බැවින් අද අප තෝරා ගත්තේ එතුමා විසින් ඒ අයුරින්ම ගැයූ තවත් ගීතයකි. “කොළොඹ නගරේ” ගීත තැටියේ අනෙක්පස අඩංගු වූ මෙම සන්ධ්‍යා වර්ණනා ගීතය ද එවකට සංගීත මාස්ටර් ලා සහභාගී වෙමින් කොළොඹ මරදාන අවට පවත්වන්නට යෙදුණු “බජව් සාජ්ජ” වල ඉතා ජනප්‍රිය ගීතයක් විය.

    ප්‍රීතීසාරවේ කොළඹ නගරෙ රෑට සුරපුර වෙන
    ප්‍රීතීසාරවේ කොළඹ නගරෙ රෑට //

    පුරා ආලෝකේ යන එන තැන සෑම වීථියේ
    පෙනේ දෙව්ලෝකේ සෑම එළිය වර්ණ වර්ණයෙන්
    කොළඹ නගරෙ රෑට සුරපුරවෙන ප්‍රීතීසාරවේ ...

    ඉංග්‍රීසිකාර ලියෝ යාය යාය රූසිරි පාලා
    ලක්වැසි නේක ලියෝ පාට පාට සාරිය ඇඳලා
    බයිස්කෝප් ශාලාතුළේ පේළි පේළියේ ගැවසීලා //

    නෙත්ගත් යෞවනයෝ පාරෙ පාරෙ බෝ ගැවසීලා
    කොළඹ නගරෙ රෑට සුරපුරවෙන ප්‍රීතීසාරවේ...
    පුරා ආලෝකේ යන එන තැන සෑම වීථියේ
    පෙනේ දෙව්ලෝකේ සෑම එළිය වර්ණ වර්ණයෙන් //

    කොළඹ නගරෙ රෑට...

    ඉංග්‍රීසිකාර ලියෝ යාය යාය රූසිරි පාලා
    ලක්වැසි නේක ලියෝ පාට පාට සාරිය ඇඳලා
    බයිස්කෝප් ශාලාතුළේ පේළි පේළියේ ගැවසීලා //
    නෙත්ගත් යෞවනයෝ පාරෙ පාරෙ බෝ ගැවසීලා..

    කොළඹ නගරේ රෑට සුරපුරවෙන ..."
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    කොටුව station එකේ photo එක ගොඩක් පරණ එකක් වෙන්න බෑ .. එකේ උඩ ඔරලෝසුව දෙපැත්තේ මීලඟ දුම්රිය next train කියල ඊළඟ දුම්රියේ වෙලාව පෙන්නන board එකක් තිබුන මේ photo එකේ ඒක නෑ නේද ?


    ඒක පස්සේ කාලෙක ගලවල තිබුණ ... මතක විදියට 90 දශකයේ ඒක තිබුණ ...
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Station එක තාම එහෙමයි කියන්නෙ ඉතින් හිතාගනින්කො තරම පාලනය කරන උන්ගෙ
    Not necessarily. There are tons of examples of modern railways that use buildings of old age due to aesthetics, and they are actually useful for tourism too. You know that Maradana railway station has been used as the movie location for several Bollywood movies?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    Not necessarily. There are tons of examples of modern railways that use buildings of old age due to aesthetics, and they are actually useful for tourism too. You know that Maradana railway station has been used as the movie location for several Bollywood movies?
    They keep the old building for attraction and
    still ticketing by hand? Ticket checking by hand? The railway system signaling system, the technology still the same as earlier?
     
    • Like
    Reactions: Kalegana

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    They keep the old building for attraction and
    still ticketing by hand? Ticket checking by hand? The railway system signaling system, the technology still the same as earlier?
    Once they tried to change the ticketing system by issuing printed tickets, not stamped tickets that they currently use. But that caused an unnecessary lonnger queue because the printing of tickets took much longer than the stamping of tickets.
     
    • Like
    Reactions: Kalegana

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,988
    2,107
    113
    ත්‍රීවිල් නැ, English Japan American වාහන තියෙන්නෙ. ඔය කාලෙ ලන්කාව හොඳ මට්ටමක තිබ්බා

    Tuktuks were always a controversial transport and income source as none of the developed countries, I been to have them operating on the roads..
     
    • Like
    Reactions: Kalegana

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    එහෙනම් අවුලක් නෑ. මෙන්න මේ ප්ලේස් එක කොහෙද කියල දන්නවද.. search කරාම ආවේ කොළඹ 3 කියල. ගාලු පාරේ...
    Meka Galle Face - Kollupitiya handiya paththata 200, 300 metres vithara yanakota thiyana thanak. Issara Hotel Ranmuthu board ekath penava. :)

    ත්‍රීවිල් නැ, English Japan American වාහන තියෙන්නෙ. ඔය කාලෙ ලන්කාව හොඳ මට්ටමක තිබ්බා
    ත්‍රීවිල් thibuna, ewa enne patan gaththe 1979, 80 vithara idala. Methana pinthurekath thiyanava.
    ------ Post added on Dec 18, 2025 at 1:10 PM
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    View attachment 260323
    Malay ST, COL 02

    View attachment 260325

    Malay ST, COL 02.
    ------ Post added on Dec 18, 2025 at 9:23 AM
    අඩෝ කොහමද බන් මේ තැන හොයා ගත්තේ. පට්ටම වෙනස් නේ දැන්.
    Meka Galle Face - Kollupitiya handiya paththata 200, 300 metres vithara yanakota thiyana thanak. Issara Hotel Ranmuthu board ekath penava. :)


    ත්‍රීවිල් thibuna, ewa enne patan gaththe 1979, 80 vithara idala. Methana pinthurekath thiyanava.
    ------ Post added on Dec 18, 2025 at 1:10 PM
    ඒ හරිය තනිකරම වෙනස් නේ බන් දැන්. හිතා ගන්නත් බෑ,
    මචං Good Find. මේක තමයි දැනට හොඳම සමානතම තැන. :yes:

    @Kalegana

    Hotel Ranmuthu කියලා හොයලා බැලුවා.

    image.png
    මටත් ඕක ආවේ..
     
    • Love
    Reactions: chirantha19890821

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Education infomation center (isurupaya - battaramulla)
    නෑ මේක කොළඹ 07, 03 පැත්තේ එකක්. ඔය පේන ටවර් තුනෙන් එකක් ITN, අනික, SLRC, කෙට්ටු උස එක SLBC. ITN, SLRC කෝප්ප දෙක පිදුරුතලාගල පැත්තට හරවල තියෙන්නේ. ඒ කියන්නේ මේ ෆොටෝ එක තිඹිරිගස්යාය වගේ පැත්තක එකක් වෙන්න ඕන.
     
    • Love
    Reactions: max_pain