කොළඹ පැරණි පින්තුර කිහිපයක් - වර්ෂ 1982

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පින්තුරය ලබා ගත්තේ Wanderlust676 මහතාගේ flickr ගිණුමෙන්. ඒ මහතා වර්ෂ 1982 කොළඹ නගරයේ කල සංචාරයේදී ලබා ගත චායාරුප වලින් කිහිපයකින්.

    පුළුවන් කෙනෙක් Ai වැඩ කෑල්ලක් දාල මේ පින්තුරය ටිකක් පැහැදිලි කරලා පෙනන්න පුළුවන් නම්,.

    මේ කොටුව දුම්රිය ස්තානය. හරි පිළිවෙලකට තියනව වගේ.

    2948709931-1e54616f4b-o.jpg

    මේ පිටකොටුව නේද.. ඉස්සරත් ගොඩක් ජනාකිර්නයි වගේ..

    2949562574-585cc7ef66-o.jpg

    මේ කොහෙද කියල කියන්න අමාරුයි. ඉස්කෝලයක් වගේ ඉස්සරහ තියෙන්නේ. කාට හරි අනුමාන කරන්න පුළුවන් ද මේ තැන.
    පාරවල් එහෙම ගොඩක් පිරිසිදුව තියනව.
    2948709659-dac54bf318-o.jpg

    මේ පින්තුරයේ තියන chez amano restaurant ඉස්සර ගොඩක් ප්‍රසිද්ද රෙස්ටුරන්ට් එකක් කියල අහල තියනව. මේ රෙස්ටුරන්ට් එක තවම තියනවද?
    මේ කොහෙද ප්ලේස් එක.??
    2948708487-e5dfb57b31-o.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ කොහෙද කියල කියන්න අමාරුයි. ඉස්කෝලයක් වගේ ඉස්සරහ තියෙන්නේ. කාට හරි අනුමාන කරන්න පුළුවන් ද මේ තැන.
    පාරවල් එහෙම ගොඩක් පිරිසිදුව තියනව.
    2948709659-dac54bf318-o.jpg

    ඔය පින්තුරේ කොහෙද ප්ලේස් එක??
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ත්‍රීවිල් නැ, English Japan American වාහන තියෙන්නෙ. ඔය කාලෙ ලන්කාව හොඳ මට්ටමක තිබ්බා
    මට මතකයි අපි පොඩිකාලෙ අප්පච්චිලා, සහ ඊටත් වයස අය (ඒ කාලෙ අවුරුදු පණහ හැට කට්ටිය) එහෙම ජපන් වාහන ගැන කතාකරේ අපි දැං ඉන්දියන් වාහන ගැන කතාකරන විදිහට. (90 මුල)
    අපේ තිබ්බෙ පර්ජෝ එකක්. හැබැයි ඉතිං අනූ ගණන්වල අප්පච්චිත් ජපන් වාහන වලට මාරු උනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    Ekeda jeppo tika bus gini tiyanda gatte? 😁
    ජෙප්පො ආන්ඩුවට විරිද්දුව කැරලි ගැහුවෙ උන් දිනාගෙන එනකොට උන්ගෙ පක්ශෙ තහනම් කරා හෙතුවක් නැතුව JR (unp). එතකොට උන් ආන්ඩුවට විරුද්දව කැරලි ගැහුවා (වැරදි වැඩේ ) . කොහොම හරි jvp එකට බැඳුනෙ උගත් යුනි ලමයි. ආමි එක මුලින් සපොට් එක දුන්නා jvp එකට හැබයි kvp එකෙන් වැරද්දක් කරා ආමි ඔෆිසර් කෙනෙක් ගෙ පවුලක් කපල කොටල matuwa, එකෙන් wune ආමි පොලිස් සපොට් එක නැති වුනා jvp ekata.

    ඔය්ට්ලිට වඩා හපන් දෙමල කලබල කාලෙ. බෞද්ද හෙළයො දෙමල මිනිසුන්ව මැරුව. ගොඩක් එවුන් ජාති ආලෙ පෙන්නල දෙමලුන්ගෙ ගෙවල් කොල්ල කාල ගිනි තිබ්බා
    ඔතනිනුත් ගොඩක් දෙමල්ලු කැනඩා පැන්නා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867

    itin dan kiwwe lankawa e kale sahena hondai kiyela…sampoorna paras parai kiyena ewa…
     
    • Like
    Reactions: NRTG