කොළඹ පැරණි පින්තුර කිහිපයක් - වර්ෂ 1982

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2948709659-dac54bf318-o.jpg
    මේක මට හිතෙන විදියට නම් අර කොටුවේ ස්ටේශන් එකේ ඉඳන් ප්‍රයිවට් බස් ස්ටේශන් එකට බේරේ වැවේ පැත්තක් සෙට් වෙන පාරේ වෙන්න ඕනේ. මන් පොඩි කාලේ මතකයි ඔතන බස් හෝලට් එකක් තිබ්බා. ඔය දකුනු පැත්තේ තියෙන්නේ දුම්‍ රිය දෙපාර්තුමේන්තුවේ එක එක ආයතන.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කාලගන මහත්මයා, ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගන්න ගහපු තොරං කොහොමද?
     
    • Love
    • Wow
    Reactions: Kalegana and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,425
    113
    Galaha
    පට්ට නේ බන්. කොහොමද හොයා ගත්තේ???
    අර සුදු බිත්තියෙ තියෙන වචනෙ මොකක්ද කියල photoshop වලට දාලා crop කරල බැලුවා ඒකේ තියෙන්නෙ "අධ්‍යාපන තොරතුරු මධ්‍යස්ථානය" කියලා. පස්සෙ ඒක Google gemini එකටත් දාල බැලුව ඒකෙත් කියන්නෙ ඒකමයි. මහින්දයගෙ කාලේ පාරවල් ලොකු කරල නිසා හරියට තැන අඳුරගන්න බෑ. තව එකක් තියෙනව අර broadcasting towers තියෙන්නෙ ඒව නිසා ඔය ඉසුරුපාය නොවෙන්න පුලුවන් කොලඹ 7 තමයි broadcastin coparation එක තියෙන්නෙ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    මේ පින්තුරය ලබා ගත්තේ Wanderlust676 මහතාගේ flickr ගිණුමෙන්. ඒ මහතා වර්ෂ 1982 කොළඹ නගරයේ කල සංචාරයේදී ලබා ගත චායාරුප වලින් කිහිපයකින්.

    පුළුවන් කෙනෙක් Ai වැඩ කෑල්ලක් දාල මේ පින්තුරය ටිකක් පැහැදිලි කරලා පෙනන්න පුළුවන් නම්,.

    මේ කොටුව දුම්රිය ස්තානය. හරි පිළිවෙලකට තියනව වගේ.

    2948709931-1e54616f4b-o.jpg

    මේ පිටකොටුව නේද.. ඉස්සරත් ගොඩක් ජනාකිර්නයි වගේ..

    2949562574-585cc7ef66-o.jpg

    මේ කොහෙද කියල කියන්න අමාරුයි. ඉස්කෝලයක් වගේ ඉස්සරහ තියෙන්නේ. කාට හරි අනුමාන කරන්න පුළුවන් ද මේ තැන.
    පාරවල් එහෙම ගොඩක් පිරිසිදුව තියනව.
    2948709659-dac54bf318-o.jpg

    මේ පින්තුරයේ තියන chez amano restaurant ඉස්සර ගොඩක් ප්‍රසිද්ද රෙස්ටුරන්ට් එකක් කියල අහල තියනව. මේ රෙස්ටුරන්ට් එක තවම තියනවද?
    මේ කොහෙද ප්ලේස් එක.??
    2948708487-e5dfb57b31-o.jpg
    මම ට්‍රයි කරේ අර හොයාගන් බැරි තැරන මොකද්ද කියල බලන්න. එකෛ් තියෙන්නඅධයාපන තොරතුරැ මධ්‍යස්ථානය කියල. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කනුත් පේනවනේ කනු 4ක් ඒත් මම බලපු තැන කනු 3 යි පෙන්නේ කණු අයින් කරා වෙන්නත් පුළුවන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අර සුදු බිත්තියෙ තියෙන වචනෙ මොකක්ද කියල photoshop වලට දාලා crop කරල බැලුවා ඒකේ තියෙන්නෙ "අධ්‍යාපන තොරතුරු මධ්‍යස්ථානය" කියලා. පස්සෙ ඒක Google gemini එකටත් දාල බැලුව ඒකෙත් කියන්නෙ ඒකමයි. මහින්දයගෙ කාලේ පාරවල් ලොකු කරල නිසා හරියට තැන අඳුරගන්න බෑ. තව එකක් තියෙනව අර broadcasting towers තියෙන්නෙ ඒව නිසා ඔය ඉසුරුපාය නොවෙන්න පුලුවන් කොලඹ 7 තමයි broadcastin coparation එක තියෙන්නෙ.
    මම ට්‍රයි කරේ අර හොයාගන් බැරි තැරන මොකද්ද කියල බලන්න. එකෛ් තියෙන්නඅධයාපන තොරතුරැ මධ්‍යස්ථානය කියල. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කනුත් පේනවනේ කනු 4ක් ඒත් මම බලපු තැන කනු 3 යි පෙන්නේ කණු අයින් කරා වෙන්නත් පුළුවන්නේ
    එහෙනම් අවුලක් නෑ. මෙන්න මේ ප්ලේස් එක කොහෙද කියල දන්නවද.. search කරාම ආවේ කොළඹ 3 කියල. ගාලු පාරේ...

    මේ පින්තුරයේ තියන chez amano restaurant ඉස්සර ගොඩක් ප්‍රසිද්ද රෙස්ටුරන්ට් එකක් කියල අහල තියනව. මේ රෙස්ටුරන්ට් එක තවම තියනවද?
    මේ කොහෙද ප්ලේස් එක.??
    2948708487-e5dfb57b31-o.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    colombo 1 කියලනේ බෝඑකේ තියෙන්නේ
    කෙහෙද බන් තියෙන්නේ මට පෙන්නේ නෑ නේ.. මම කේ රෙස්ටුරන්ට් එකේ නම search කරාම මෙන්න මේක ආවේ..

    https://exploresrilanka.lk/chez-amano/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඒ තිබ්බත් ආයෙ හදන්න ගියහම උබ කඩේ යන උන් ටික ඒ විදිහටම තියයි. May be even worse
    Mama Kade yana evun Nisa thama Ada mehema Hari thiyenne lankawa

    Nethnam uba kade yana evun rata kara nam balanna thibbaa kohomada kiyala😅

    Den penawa ne Dead Body Tika Hari Wala daganna beruwa ballo edagena yana heti🤮
     
    • Like
    Reactions: AnuradhaRa