mmm
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Aug 16, 2014 #283 Good Post Kukku,, +3 rep
laMir Well-known member May 6, 2014 2,597 428 113 ගම් 5 නේ..... Oct 23, 2014 #288 "පහළොස්වැනි සියවසේදී වැඩි පරෙස්සම සඳහා මේ රෙදිකඩ ප්රංශයේ පළමුවන ලුවී රජුට භාර දෙන ලදී. ඔහු දේව මාළිගයක් තනා එය එහි තැන්පත් කළේය. පල්ලිය පිහිටියේ රජ මාලිගයට යාබදවය. 1532 දී මාලිගය ගිනි ගත් අතර පල්ලියටද ගිනි ඇවිලී රෙදිකඩට හානි විය. එවිට එය ජල පොකුණක ඔබන ලදී. එම පිළිස්සුම් සලකුණ අදටත් එම රෙදි කඩෙහි දැකිය හැකිය. රෙදිකඩ ටියුරින් පල්ලියට ගෙන එන්නේ 1518 දීය. එතැන් සිට 1978 දක්වා එය ප්රසිද්ධියේ පෙන්වනු ලබන්නේ පස් වතාවක් පමණි. ඉතාලිය බොනිටෝ මුසෝලිනිගේ නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයට එක්වූ විටද ආරක්ෂාව සඳහා එය සඟවන ලදී." කාලවකවානු හරිද මචං....... හොද thread එකක්.... මාත් ඕක ගැන හෙවුවා.....hindi ෆිල්ම් එකක තිබුණ නිසා....
"පහළොස්වැනි සියවසේදී වැඩි පරෙස්සම සඳහා මේ රෙදිකඩ ප්රංශයේ පළමුවන ලුවී රජුට භාර දෙන ලදී. ඔහු දේව මාළිගයක් තනා එය එහි තැන්පත් කළේය. පල්ලිය පිහිටියේ රජ මාලිගයට යාබදවය. 1532 දී මාලිගය ගිනි ගත් අතර පල්ලියටද ගිනි ඇවිලී රෙදිකඩට හානි විය. එවිට එය ජල පොකුණක ඔබන ලදී. එම පිළිස්සුම් සලකුණ අදටත් එම රෙදි කඩෙහි දැකිය හැකිය. රෙදිකඩ ටියුරින් පල්ලියට ගෙන එන්නේ 1518 දීය. එතැන් සිට 1978 දක්වා එය ප්රසිද්ධියේ පෙන්වනු ලබන්නේ පස් වතාවක් පමණි. ඉතාලිය බොනිටෝ මුසෝලිනිගේ නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයට එක්වූ විටද ආරක්ෂාව සඳහා එය සඟවන ලදී." කාලවකවානු හරිද මචං....... හොද thread එකක්.... මාත් ඕක ගැන හෙවුවා.....hindi ෆිල්ම් එකක තිබුණ නිසා....
isuru r Member May 2, 2014 2,423 238 0 kiribathgoda Oct 24, 2014 #290 හුඟ දවසකට පස්සෙ කුතුහලෙන්ම කියවපු ත්රේඩ් එකක්.එළම තමයි සහෝ
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,775 113 Hell & Heaven (Kiribathgoda) Jan 7, 2015 #296 kukku baba said: mmm Click to expand... කුක්කු බබා
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Jan 7, 2015 #299 hemalsilva said: මේ රෙදිකඩෙහි පිටපතක් නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙහි තියෙනව.ගියොත් බලගන්න පුලුවනි. elama thamai !!! Click to expand... මම දැක්ක එහෙ ගිය වෙලේ..පොඩි පොතකුත් දෙනවා මේ විස්තර තියෙන
hemalsilva said: මේ රෙදිකඩෙහි පිටපතක් නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙහි තියෙනව.ගියොත් බලගන්න පුලුවනි. elama thamai !!! Click to expand... මම දැක්ක එහෙ ගිය වෙලේ..පොඩි පොතකුත් දෙනවා මේ විස්තර තියෙන