ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    "පහළොස්‌වැනි සියවසේදී වැඩි පරෙස්‌සම සඳහා මේ රෙදිකඩ ප්‍රංශයේ පළමුවන ලුවී රජුට භාර දෙන ලදී. ඔහු දේව මාළිගයක්‌ තනා එය එහි තැන්පත් කළේය. පල්ලිය පිහිටියේ රජ මාලිගයට යාබදවය. 1532 දී මාලිගය ගිනි ගත් අතර පල්ලියටද ගිනි ඇවිලී රෙදිකඩට හානි විය. එවිට එය ජල පොකුණක ඔබන ලදී. එම පිළිස්‌සුම් සලකුණ අදටත් එම රෙදි කඩෙහි දැකිය හැකිය.

    රෙදිකඩ ටියුරින් පල්ලියට ගෙන එන්නේ 1518 දීය. එතැන් සිට 1978 දක්‌වා එය ප්‍රසිද්ධියේ පෙන්වනු ලබන්නේ පස්‌ වතාවක්‌ පමණි. ඉතාලිය බොනිටෝ මුසෝලිනිගේ නායකත්වය යටතේ දෙවන ලෝක යුද්ධයට එක්‌වූ විටද ආරක්‌ෂාව සඳහා එය සඟවන ලදී."
    ;);)


    කාලවකවානු හරිද මචං.......
    හොද thread එකක්....
    මාත් ඕක ගැන හෙවුවා.....hindi ෆිල්ම් එකක තිබුණ නිසා....
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හුඟ දවසකට පස්සෙ කුතුහලෙන්ම කියවපු ත්‍රේඩ් එකක්.එළම තමයි සහෝ

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ රෙදිකඩෙහි පිටපතක් නුවර අම්පිටිය ජාතික දෙව්සත්හලෙහි තියෙනව.ගියොත් බලගන්න පුලුවනි.

    elama thamai !!!

    මම දැක්ක එහෙ ගිය වෙලේ..පොඩි පොතකුත් දෙනවා මේ විස්තර තියෙන :yes: