ක්‍රීඩ් අයියාගේ බිස්නස් Ideas : Vehicle Rent කරන ක්‍රමය A-Z

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් HNB Debit card වලටත් මේ කියන feature එක තියෙනවද? මේ කියන විදියට අපිට බැංකුව එක්ක කතාකරලා වෙන item එකක් (Abans එකෙන් TV එකක් ගන්න වගේ) ගන්න කොටත් වාරික විදියට ගෙවන්න පුළුවන් නේද?
    ක්‍රෙඩිට් කාඩ් වලට තියෙනවා
     
    • Like
    Reactions: dgsoft

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    location ekata dalaa thiyenne japan town ekak "hakata"
    ada udeth elakiri log nam welaa
    mu japan gihin da ?
    එහෙනම් පොර Japan ගිහිල්ලා 🤩
    ලංකාවේ වාහන Business එකත් හරියන්නේ නැති නිසා Japan ගිහින් වගේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,979
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් පොර Japan ගිහිල්ලා 🤩
    ලංකාවේ වාහන Business එකත් හරියන්නේ නැති නිසා Japan ගිහින් වගේ
    1663133300961.png


    Fukuoka තියෙන්නේ ජපානේ පහලම පහල....
    අද උදේ බලල @creed1 ඔන්න ටැග් කරලාම දැම්මා. ඊලග පාර බලද්දී පෙනෙයි....
     
    • Haha
    Reactions: 2osama