ක්‍රීඩාවක්?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජීවිතේට ස්පෝර්ට්ස් කරල නැහැ. ලේසියෙන් අල්ලගෙන කරන්න පුලුවන්, හොඳට ඇඟ හෙල්ලෙන ක්‍රීඩා මොනවද?(ක්‍රිකට් නැතුව ඕනෙ එකක්)

    දන්න චීප් ස්පෝර්ට්ස් ක්ලබ් තියෙනවද?
     
    • Like
    Reactions: SahanImeshana