ජීවිතේට ස්පෝර්ට්ස් කරල නැහැ. ලේසියෙන් අල්ලගෙන කරන්න පුලුවන්, හොඳට ඇඟ හෙල්ලෙන ක්රීඩා මොනවද?(ක්රිකට් නැතුව ඕනෙ එකක්) දන්න චීප් ස්පෝර්ට්ස් ක්ලබ් තියෙනවද?