උඹලා දන්න විදිහට අපේ රටෙ ක්‍රිකට් වලට පස්සේ සාර්ථකම ක්‍රීඩාව මොනවද?ජයග්‍රහණ අත් කරගෙන් තියන ක්‍රීඩාව....
Track Events


ගල්පාත මහත්තයා;11356861 said:දේශපාලන ක‍්‍රිඩාව,
සෙල්ලම් කරන දේශපාලුවෝ හැමෝම දිනවා,
බලන් ඉන්න ප‍්‍රේක්ෂක මහජනතාව පරදිනවා
ආශ්චර්ය


hmmm netball hodai wage matanak hitenne eeeta wada..රගර් නම් හොදයි නේද??![]()
Hand Job kridava![]()



වොලීබෝල්ද...මමනම් කැමති රගර් 1කට එනවට...![]()

![]()
ජනප්‍රියත්වය මත ක්‍රිකට් වෙන්න ඇති.. එත් ලංකාවේ සාර්ථකම ක්‍රීඩාවක් ලෙස මම දකින්නේ කැරම්.. 2008 පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝක කුසලානය දින්නා.. වසර 4 ක් පිට පිට අනු ශූරයන්.. වසර 5 ක් කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශූරයන්.. ජයගත් තව ඉසව් ගොඩක් තියෙනවා..
මළ ගෙවල් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ හැඳින්වුවාට මෙය රටවල් බොහොමයක ක්‍රීඩා කරන බව දන්නවාද..
![]()
![]()
![]()
![]()
කැරම් ක්‍රීඩා කරන රටවල්
1. ශ්‍රී ලoකාව 11. ජර්මනිය
2. ඉන්දියාව 12. ඩුබායි
3. මාල දිවයින 13. ඉතාලිය
4. බoගලාදේශය 14. ඕලන්තය
5. පකිස්තානය 15. කැනඩාව
6. ඇමරිකාව 16. නේපාලය
7. ප්‍රoශය 17. සිoගප්පූරුව
8. මැලේසියාව 18. කොරියාව
9. ජපානය 19. එoගලන්තය
10. ස්විස්ටර්ලන්තය
මෙයට අමතරව තව රටවල් කිහිපයක් තිබේ..
![]()