ක්‍රීඩා.........

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹලා දන්න විදිහට අපේ රටෙ ක්‍රිකට් වලට පස්සේ සාර්ථකම ක්‍රීඩාව මොනවද?ජයග්‍රහණ අත් කරගෙන් තියන ක්‍රීඩාව....
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගල්පාත මහත්තයා;11356861 said:
    දේශපාලන ක‍්‍රිඩාව,
    සෙල්ලම් කරන දේශපාලුවෝ හැමෝම දිනවා,
    බලන් ඉන්න ප‍්‍රේක්ෂක මහජනතාව පරදිනවා
    ආශ්චර්ය

    heheheh........:D:D
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,311
    6,164
    113
    වොලීබෝල්ද...මමනම් කැමති රගර් 1කට එනවට...:D
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    what_is_carrom_board.jpg


    ජනප්‍රියත්වය මත ක්‍රිකට් වෙන්න ඇති.. එත් ලංකාවේ සාර්ථකම ක්‍රීඩාවක් ලෙස මම දකින්නේ කැරම්.. 2008 පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝක කුසලානය දින්නා.. වසර 4 ක් පිට පිට අනු ශූරයන්.. වසර 5 ක් කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශූරයන්.. ජයගත් තව ඉසව් ගොඩක් තියෙනවා.. :)

    මළ ගෙවල් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ හැඳින්වුවාට මෙය රටවල් බොහොමයක ක්‍රීඩා කරන බව දන්නවාද..

    img_2385_1_1_1.jpg


    WC5.jpg


    WC14.jpg


    WC15.jpg



    කැරම් ක්‍රීඩා කරන රටවල්


    1. ශ්‍රී ලoකාව 11. ජර්මනිය

    2. ඉන්දියාව 12. ඩුබායි

    3. මාල දිවයින 13. ඉතාලිය

    4. බoගලාදේශය 14. ඕලන්තය

    5. පකිස්තානය 15. කැනඩාව

    6. ඇමරිකාව 16. නේපාලය

    7. ප්‍රoශය 17. සිoගප්පූරුව

    8. මැලේසියාව 18. කොරියාව

    9. ජපානය 19. එoගලන්තය

    10. ස්විස්ටර්ලන්තය

    මෙයට අමතරව තව රටවල් කිහිපයක් තිබේ..



    WC20.jpg
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    what_is_carrom_board.jpg


    ජනප්‍රියත්වය මත ක්‍රිකට් වෙන්න ඇති.. එත් ලංකාවේ සාර්ථකම ක්‍රීඩාවක් ලෙස මම දකින්නේ කැරම්.. 2008 පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝක කුසලානය දින්නා.. වසර 4 ක් පිට පිට අනු ශූරයන්.. වසර 5 ක් කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශූරයන්.. ජයගත් තව ඉසව් ගොඩක් තියෙනවා.. :)

    මළ ගෙවල් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ හැඳින්වුවාට මෙය රටවල් බොහොමයක ක්‍රීඩා කරන බව දන්නවාද..

    img_2385_1_1_1.jpg


    WC5.jpg


    WC14.jpg


    WC15.jpg



    කැරම් ක්‍රීඩා කරන රටවල්


    1. ශ්‍රී ලoකාව 11. ජර්මනිය

    2. ඉන්දියාව 12. ඩුබායි

    3. මාල දිවයින 13. ඉතාලිය

    4. බoගලාදේශය 14. ඕලන්තය

    5. පකිස්තානය 15. කැනඩාව

    6. ඇමරිකාව 16. නේපාලය

    7. ප්‍රoශය 17. සිoගප්පූරුව

    8. මැලේසියාව 18. කොරියාව

    9. ජපානය 19. එoගලන්තය

    10. ස්විස්ටර්ලන්තය

    මෙයට අමතරව තව රටවල් කිහිපයක් තිබේ..



    WC20.jpg

    thanks machan info welata...