ක්‍රෙඩිට් ඔෆිසර්
Ventura crystel investments කියලා කම්පැණි එකකට Credit officer කියන තනතුරට මේ දවස්වල කට්ටිය ගන්නවා...
මට ඒ තනතුර ගැන, සැලරි ගැන පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද දන්න අය.. ඒකෙ වැඩකර අයත් ඇතිනේ කිරියේ..
මෙන්න ලින්ක් එකhttp://www.vci.lk/career.php?id=156