ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හොදම බැංකුව - උපද&#35

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Seylan bank is the easiest bank to get a CC. I got one even without having ac in their bank. they don't search much details. recently I extended credit limit up to one lak but didnt even give my latest salary slips. :D they you can understand
     

    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    Nangita Kollek set karapan. Ethakota kollata kiyala Fees gewanna puluwan :yes::yes::lol:

    උබටත් මෙහෙම වෙලා අසරණ උනොත් උබත් එහෙමද කරන්නේ ?
    උදවුවක් ඉල්ලුවම උදවුවක් දියන් බන්
     

    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    Sampath එකෙන් ගනින් උන්ගෙ හොද offers තියෙනව...HSBC උන්ගෙ offers අඩුයි බන්..දැනට හොදම Sampath bank credit කාර්ඩ් බන්...
     

    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    මචං පෑන් එශියා කොහොමද ?
    අද ගිහින් කතා කරා ..
    වෙන උන්ගේ කෑෂ් ඇඩ්වාන්ස් ගනිද්දී රු 750 ක් කැපෙනවා .
    මෙයාලගේ 3 % යි ගන්න ගානට​