ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හොදම බැංකුව - උපද#
මචං ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනේ ..
හොදම බැංකුව මොකක්ද උබල හිතන විදියට ?
සහ ගන්න ලේසිම බැංකුව ?
මේකයි මචං ..
මට සල්ලි එන්නේ ෆයිවර් එකෙන් සහ ඔන්ලයින් කරන වැඩ වලින් .
එහෙම කෙනෙක් කොහොමද කාඩ් එකක් ගන්නේ ?
ක්‍රෙඩිට් කාඩ් තියන කොල්ලෝ පොඩ්ඩක් උදවු කරනවා ද ?
ලොකු උදවුවක් ..
තෙරුවන් සරණයි !