ක්‍රෙඩිට් කාඩ් ගන්න

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    ක්‍රෙඩිට් කාඩ් ගන්න

    deleted due to repost
    sorry for inconvenience
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඕක හරියට පාවිච්චි කළා නම් ගේමක් ණෑ බන්. මන් නම් හැම මගුලටම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්. ඊට පස්සේ හැම මාසෙම මුළු මුදලම පියවනවා. නෝ පොලී. stamp duty පොඩ්ඩක් වදිනවා. එත් කමක් නෑ බන්. හැම වෙලේම මාසෙක පඩිය අතේ තියනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕක හරියට පාවිච්චි කළා නම් ගේමක් ණෑ බන්. මන් නම් හැම මගුලටම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්. ඊට පස්සේ හැම මාසෙම මුළු මුදලම පියවනවා. නෝ පොලී. stamp duty පොඩ්ඩක් වදිනවා. එත් කමක් නෑ බන්. හැම වෙලේම මාසෙක පඩිය අතේ තියනවා.

    sira machan

    mat credit card dekai debit card ekai payonner ekai use karanne

    awulak na bun hama masema hoda ganak okotama danawa

    padiyat iturui ganat gewagenat yanawa
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක හරියට පාවිච්චි කළා නම් ගේමක් ණෑ බන්. මන් නම් හැම මගුලටම වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්. ඊට පස්සේ හැම මාසෙම මුළු මුදලම පියවනවා. නෝ පොලී. stamp duty පොඩ්ඩක් වදිනවා. එත් කමක් නෑ බන්. හැම වෙලේම මාසෙක පඩිය අතේ තියනවා.

    hamotama hariyannae ban ... godak wele wel nethi ewun thamai credit card ganne ... ithin thiyena naya madiwata thawath naya aluthen ekathu wenawa