ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

AnuradhaRa

Well-known member
  • බොරු නෙමේ යකෝ මම දන්න එකේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්නේ නැතිව හිරේ ගියා අවරුදු 2ක් හිරේ හිටිය ලඟදි නිදහස් වෙලා ආව .ඒත් ඇට දෙක ලාච්චුවේ දාල එනකොට ආපහු දීල නැහැ

    බොරු කියල මෙතන ආතල් ගන්ඩ එපා බං...
    අපෝ උඹනං :angry:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    පොළි වලට අසුවුනාම මෙහෙම තමයි.
    මුලින්ම කාඩ් එක කැන්සල් කරන්න. පස්සේ බැංකුව එක්ක සමථමණ්ඩලයේදී වත් කතා කරලා පොලිය අයින්කරගන්න.පස්සේ පුළුවන් ගානකින් ගෙවන්න බලන්න.දේපල මොකුත් නැත්ද ?
    මොන බිස්නස්ද කලේ ? ඇයි ඒක ලොස්ට් වුනේ ?