ක්‍රෙඩිට් කාඩ් හිමිකරු මැරුනොත්

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ශ්‍රී ලංකාවේ නීතිය අනුව රජයේ බැංකුවකින් හරි පෞද්ගලික බැංකුවකින් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරං තියෙන කෙනෙක් මැරුනොත් ඒකේ ඉතිරි බැලන්ස් එක බැංකුවට ගෙවන්න ඕනිද පවුලේ අය? මොකද යම්කිසි කෙනෙක් මැරුණම එයාගේ වත්කම් ආදිය ඥාතීන්ට හිමිවෙනවා. ඒ වගේ ක්‍රෙඩිට් කාර්ඩ් නය මුදලත් ගෙවන්න ඕනිද?
     
    • Like
    Reactions: tha123

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් ලෝන් දෙන්නෙ නම් ඉන්ෂූරන්ස් එකක් දාල. ඒ නිසා කෙනෙක් මැරුණොත් ඉන්ෂූරන්ස් එකෙන් ලෝන් එක ගෙවල දානව. ඒත් ක්‍රෙඩිට් කාඩ් වලට කොහොමද දන්නෙ නෑ.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    bump.. උබ දිවි නහගන්නද යන්නේ?
    නැහැ. මට ක්‍රෙඩිට් කාර්ඩ් නැහැ. නීතිය ගැන දැනගන්න ඇහුවේ. බැංකුවක වැඩ කරන කෙනෙක් රිප්ලයි කරයි. තැන්කු බම්ප් එකට .

    දැන් ලෝන් දෙන්නෙ නම් ඉන්ෂූරන්ස් එකක් දාල. ඒ නිසා කෙනෙක් මැරුණොත් ඉන්ෂූරන්ස් එකෙන් ලෝන් එක ගෙවල දානව. ඒත් ක්‍රෙඩිට් කාඩ් වලට කොහොමද දන්නෙ නෑ.

    ඔව්. ලෝන් වලට ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා නේද? ක්‍රෙඩිට් කාර්ඩ් වලට එහෙම එකක් නැහැනි. හැබැට එහෙම මනුස්සයෙක් මිය ගියොත් එයාගේ ටෙලිෆෝන් බිල්, අනෙකුත් බිල් වලට මොනවා වෙනවද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැහැ. මට ක්‍රෙඩිට් කාර්ඩ් නැහැ. නීතිය ගැන දැනගන්න ඇහුවේ. බැංකුවක වැඩ කරන කෙනෙක් රිප්ලයි කරයි. තැන්කු බම්ප් එකට .

    ඔව්. ලෝන් වලට ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා නේද? ක්‍රෙඩිට් කාර්ඩ් වලට එහෙම එකක් නැහැනි. හැබැට එහෙම මනුස්සයෙක් මිය ගියොත් එයාගේ ටෙලිෆෝන් බිල්, අනෙකුත් බිල් වලට මොනවා වෙනවද?
    කරන්න දෙයක් නෑ නේහ් බං ඉතිං. Bad Debts කියල අයින් කරල දාන්න වෙන්නෙ 😁
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ශ්‍රී ලංකාවේ නීතිය අනුව රජයේ බැංකුවකින් හරි පෞද්ගලික බැංකුවකින් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරං තියෙන කෙනෙක් මැරුනොත් ඒකේ ඉතිරි බැලන්ස් එක බැංකුවට ගෙවන්න ඕනිද පවුලේ අය? මොකද යම්කිසි කෙනෙක් මැරුණම එයාගේ වත්කම් ආදිය ඥාතීන්ට හිමිවෙනවා. ඒ වගේ ක්‍රෙඩිට් කාර්ඩ් නය මුදලත් ගෙවන්න ඕනිද?

    marenna epa bn...
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එහෙම වෙන්නේ නැහැ . උබව ක්රිබ් එකට දානවා , ඊට පස්සේ අපායේ C කාර්ඩ් එකක් ගන්න බැරි වෙනවා මොකද උබ නය වෙලානේ මැරුණේ .
     
    • Haha
    Reactions: todd2231048

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Nations trust eke insurance ekak danna puluwan card ekata.
    Etakota marunot card eke balance eka insurance eken cover karala ituru salli tika nominate karapu kenekuta denawalu bank eken,
     
    • Like
    Reactions: ltty head