නැහැ. මට ක්‍රෙඩිට් කාර්ඩ් නැහැ. නීතිය ගැන දැනගන්න ඇහුවේ. බැංකුවක වැඩ කරන කෙනෙක් රිප්ලයි කරයි. තැන්කු බම්ප් එකට .bump.. උබ දිවි නහගන්නද යන්නේ?
දැන් ලෝන් දෙන්නෙ නම් ඉන්ෂූරන්ස් එකක් දාල. ඒ නිසා කෙනෙක් මැරුණොත් ඉන්ෂූරන්ස් එකෙන් ලෝන් එක ගෙවල දානව. ඒත් ක්‍රෙඩිට් කාඩ් වලට කොහොමද දන්නෙ නෑ.
කරන්න දෙයක් නෑ නේහ් බං ඉතිං. Bad Debts කියල අයින් කරල දාන්න වෙන්නෙනැහැ. මට ක්‍රෙඩිට් කාර්ඩ් නැහැ. නීතිය ගැන දැනගන්න ඇහුවේ. බැංකුවක වැඩ කරන කෙනෙක් රිප්ලයි කරයි. තැන්කු බම්ප් එකට .
ඔව්. ලෝන් වලට ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා නේද? ක්‍රෙඩිට් කාර්ඩ් වලට එහෙම එකක් නැහැනි. හැබැට එහෙම මනුස්සයෙක් මිය ගියොත් එයාගේ ටෙලිෆෝන් බිල්, අනෙකුත් බිල් වලට මොනවා වෙනවද?
ශ්‍රී ලංකාවේ නීතිය අනුව රජයේ බැංකුවකින් හරි පෞද්ගලික බැංකුවකින් හරි ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරං තියෙන කෙනෙක් මැරුනොත් ඒකේ ඉතිරි බැලන්ස් එක බැංකුවට ගෙවන්න ඕනිද පවුලේ අය? මොකද යම්කිසි කෙනෙක් මැරුණම එයාගේ වත්කම් ආදිය ඥාතීන්ට හිමිවෙනවා. ඒ වගේ ක්‍රෙඩිට් කාර්ඩ් නය මුදලත් ගෙවන්න ඕනිද?