ක්‍රෝටන් කන යුගයක් ........

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ක්‍රෝටන් කන යුගයක් ........

    15941235_686752248172640_7240507813339579978_n.jpg
     
    • Like
    Reactions: waruna87

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වතුර තමා ප්‍රශ්නේ..අපේ වත්තේ කොස් ගස් තුනක්ම තියෙනවා. ක්‍රෝටන් පේලියට හිටෝලා තියෙනවා..ටුමේටෝ සෝස් ටිකක් දාලා කාගෙන කාගෙන යන්න පුළුවන් වෙනසකටත් එක්ක.:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වතුර තමා ප්‍රශ්නේ..අපේ වත්තේ කොස් ගස් තුනක්ම තියෙනවා. ක්‍රෝටන් පේලියට හිටෝලා තියෙනවා..ටුමේටෝ සෝස් ටිකක් දාලා කාගෙන කාගෙන යන්න පුළුවන් වෙනසකටත් එක්ක.:D

    :lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    වතුර තමා ප්‍රශ්නේ..අපේ වත්තේ කොස් ගස් තුනක්ම තියෙනවා. ක්‍රෝටන් පේලියට හිටෝලා තියෙනවා..ටුමේටෝ සෝස් ටිකක් දාලා කාගෙන කාගෙන යන්න පුළුවන් වෙනසකටත් එක්ක.:D

    :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ගේ ඉස්සරහත් සරුවට හැදිච්ච ක්‍රෝටන් ගහක් තියෙනවා. දැන් වැට ගහන්න වෙනවා මේක බේරගන්න.
    අර ඉස්සර හැම එකටම "ඈස්චර්යය!" කියපු එව්වෝ නැද්ද දැන් මේකට කියන හරුපෙ අහගන්න.