ක්‍රෝම් පාවිච්චි කරන කස්ටිය එන්න..
ඉන්ටනෙට් නැති වෙලාවට පොඩි ගේමක් ගහමුද..
ඉන්ටනෙට් නැති වෙලාවක ක්‍රෝම් එක ඕපන් කරන් සයිට් එකක් ලෝඩ් කරන්න. එතකොට ඔය පහල වගේ එකක්නේ එන්නේ..
දැන් කීබෝඩ් එකේ up arrow key එක ප්‍රෙස් කරලා බලන්න.. මෙන්න මේ වගේ ගේම් එක play වේවි..
කරලා බලන්න ආ.. නොදන්න අයටත් බලන්න බම්ප් කරලාත් යන්න හොදේ..