ක්‍රෝම් පාවිච්චි කරන කස්ටිය එන්න..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ක්‍රෝම් පාවිච්චි කරන කස්ටිය එන්න..

    ඉන්ටනෙට් නැති වෙලාවට පොඩි ගේමක් ගහමුද..;)

    ඉන්ටනෙට් නැති වෙලාවක ක්‍රෝම් එක ඕපන් කරන් සයිට් එකක් ලෝඩ් කරන්න. එතකොට ඔය පහල වගේ එකක්නේ එන්නේ..

    gYVLOzH.jpg


    දැන් කීබෝඩ් එකේ up arrow key එක ප්‍රෙස් කරලා බලන්න.. මෙන්න මේ වගේ ගේම් එක play වේවි..

    AySX7Y3.jpg


    TR7mydw.jpg


    wkg84rc.jpg


    කරලා බලන්න ආ.. නොදන්න අයටත් බලන්න බම්ප් කරලාත් යන්න හොදේ..:cool:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ade pattane rep denna balu bn

    අවුලක් නෑ බං..;)
    mama oke high score eka 1500 venakam giya ara kurullo nisa amaruyi vade

    සොහොන;19956732 said:
    1000 වෙනකන් ගැහුවා ඊට වඩා නම් බැරුව ගියා බන්

    අඩේ මට ඔච්චර ගහන්න බෑ බං මොකක හරි වදිනවා..:(
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සොහොන;19956732 said:
    1000 වෙනකන් ගැහුවා ඊට වඩා නම් බැරුව ගියා බන්

    man machan 500 ganak gahala thiyenne.. :(:(

    aulakakta thiyene machan ayema net connect una gaman game eka sun.. :yes::yes:
     
    Last edited: