මචන්ලා පී.එම් එවන්න පරක්කු උනාට සොරි වෙන්න ඕනේ...මම අදයි නූල දැම්මට පස්සේ එලකිරි ලොග් උනේ...පී.එම් දාලා තිබුන සේරටම රිප්ලයි කරා...මඟ ඇරුන කවුරුහරි ඉන්නවනම් මට ආපහු පී.එම් එකක් දාන්න...
මතක් කරලා ජොබ් එක හරි ගියපු එවුන් මට පී.එම් එකක් දාලා ඒක මට දන්නවපන්...ඒ වගේම මට පාටි එකකුත් දීපන්!!!