කාගිල්ස් බැංකුව!!!
මචන්ලා...මෙන්න හොඳ ආරංචියක්!!!

කාගිල්ස් බැංකුවට මේ දවස්වල කට්ටිය ගන්නවා...පට්ට පඩි(ලු)
!
උපාධි තියෙන කොල්ලන්ට පට්ට !
උපාධියක් තියෙනවනම් training කාලෙ 45000/= ස්ථීර උනාම 70000/=

කාටහරි වැඩි විස්තර ඔනෙනම් මට පී.එම් එකක් දාන්න...
මං ගාව උන්ගේ HR එකේ විස්තර දෙන නම්බර් එකයි..CV ෆොවර්ඩ් කරන mail එකයි තියෙනවා..

කාගිල්ස් බැංකුවට මේ දවස්වල කට්ටිය ගන්නවා...පට්ට පඩි(ලු)
!උපාධි තියෙන කොල්ලන්ට පට්ට !