කාගිල්ස් බැංකුව!!!

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මචන්ලා...මෙන්න හොඳ ආරංචියක්!!!:yes::yes:
    කාගිල්ස් බැංකුවට මේ දවස්වල කට්ටිය ගන්නවා...පට්ට පඩි
    (ලු):baffled:!
    උපාධි තියෙන කොල්ලන්ට පට්ට !
    උපාධියක් තියෙනවනම් training කාලෙ 45000/= ස්ථීර උනාම 70000/=:shocked::shocked::baffled:
    කාටහරි වැඩි විස්තර ඔනෙනම් මට පී.එම් එකක් දාන්න...
    මං ගාව උන්ගේ HR එකේ විස්තර දෙන නම්බර් එකයි..CV ෆොවර්ඩ් කරන mail එකයි තියෙනවා..


    thanks but cv forward mail address ekak phone number ekak na ne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාගීල්ස් බිල්ඩින් එක නම් අපේ ඔෆිසෙක කිට්ටුව තියෙන්නෙ

    556951_309934189101426_84014618_n.jpg


    533914_309929135768598_287242370_n.jpg

     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අඩේ අපේ මාමා කාරයත් කිව්ව ඔයේ සිද්දිය....
    පොරගේ ඉස්කෝලට application වගයක් හම්බුනා කිව්වා නුවර අළුතෙන් දාන branch එකට කොල්ලො දාගන්න... ඉස්ලකෝලේ old boy කෙනෙක්ලු එව්වෙ cargills එකේ ඉන්න..
    . :D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩේ අපේ මාමා කාරයත් කිව්ව ඔයේ සිද්දිය....
    පොරගේ ඉස්කෝලට application වගයක් හම්බුනා කිව්වා නුවර අළුතෙන් දාන branch එකට කොල්ලො දාගන්න... ඉස්ලකෝලේ old boy කෙනෙක්ලු එව්වෙ cargills එකේ ඉන්න..
    . :D
    :yes::yes::yes: