!කාගෙද ගූ ගඳ, !පොන්න සිංදු, කාගෙද ගී නද.., my1, my2 නෙදකින් ටැග් ටික...
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Nov 27, 2015 #181 !කාගෙද ගූ ගඳ, !පොන්න සිංදු, කාගෙද ගී නද.., my1, my2 නෙදකින් ටැග් ටික...
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Nov 27, 2015 #182 බදින්න කලින් තිබ්බ සොමිය බැන්දට පස්සෙ නැති බව කියවෙන ගීතයක්... (බදින්න කලින් තිබ්බ ආදරේ බැන්දට පස්සෙ අඩු වෙන බව)
බදින්න කලින් තිබ්බ සොමිය බැන්දට පස්සෙ නැති බව කියවෙන ගීතයක්... (බදින්න කලින් තිබ්බ ආදරේ බැන්දට පස්සෙ අඩු වෙන බව)
PB_rat Active member Oct 21, 2015 454 58 28 මහ පොළොවේ.... Nov 27, 2015 #183 කට්ටිය නැද්දෝ............
PB_rat Active member Oct 21, 2015 454 58 28 මහ පොළොවේ.... Nov 27, 2015 #184 Nirosh shan said: බදින්න කලින් තිබ්බ සොමිය බැන්දට පස්සෙ නැති බව කියවෙන ගීතයක්... (බදින්න කලින් තිබ්බ ආදරේ බැන්දට පස්සෙ අඩු වෙන බව) Click to expand... උදව්වක් .......
Nirosh shan said: බදින්න කලින් තිබ්බ සොමිය බැන්දට පස්සෙ නැති බව කියවෙන ගීතයක්... (බදින්න කලින් තිබ්බ ආදරේ බැන්දට පස්සෙ අඩු වෙන බව) Click to expand... උදව්වක් .......
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Nov 30, 2015 #185 PB_rat said: උදව්වක් ....... Click to expand... කලින් තිබ්බ එක දැන් එහෙම නැහැ. මොකද මන්දා ඒකට වුනේ....
PB_rat said: උදව්වක් ....... Click to expand... කලින් තිබ්බ එක දැන් එහෙම නැහැ. මොකද මන්දා ඒකට වුනේ....
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Nov 30, 2015 #186 crazybuddy said: සින්දුවෙ වචන භාගයක්ම කියල අහනව සිංදුව මොකක්ද කියලා.. නෙදකිං තෝ වගේ මෝඩ මූසලයෙක්.. Click to expand... පොඩි පොඩි රණ්ඩු වෙවී වුනත් ඒ දේවල් වලට සිනා වෙමින් දිනාගෙන ආ මේ ජීවිතය මොන කරදර බාදක ඉදිරියට ආවත් වෙනස් වෙන්න නොදී හැමදාම එදා හිටියා වගේම ඉමු.
crazybuddy said: සින්දුවෙ වචන භාගයක්ම කියල අහනව සිංදුව මොකක්ද කියලා.. නෙදකිං තෝ වගේ මෝඩ මූසලයෙක්.. Click to expand... පොඩි පොඩි රණ්ඩු වෙවී වුනත් ඒ දේවල් වලට සිනා වෙමින් දිනාගෙන ආ මේ ජීවිතය මොන කරදර බාදක ඉදිරියට ආවත් වෙනස් වෙන්න නොදී හැමදාම එදා හිටියා වගේම ඉමු.
Nirosh shan Well-known member Oct 16, 2012 1,306 70 48 colombo Nov 30, 2015 #187 JesonRulez said: පොඩි පොඩි රණ්ඩු වෙවී වුනත් ඒ දේවල් වලට සිනා වෙමින් දිනාගෙන ආ මේ ජීවිතය මොන කරදර බාදක ඉදිරියට ආවත් වෙනස් වෙන්න නොදී හැමදාම එදා හිටියා වගේම ඉමු. Click to expand... සොදුරිය.. කාලය කොතරම් නපුරුද...
JesonRulez said: පොඩි පොඩි රණ්ඩු වෙවී වුනත් ඒ දේවල් වලට සිනා වෙමින් දිනාගෙන ආ මේ ජීවිතය මොන කරදර බාදක ඉදිරියට ආවත් වෙනස් වෙන්න නොදී හැමදාම එදා හිටියා වගේම ඉමු. Click to expand... සොදුරිය.. කාලය කොතරම් නපුරුද...