කාගෙද ගී නද..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලේ සිද්ද වෙච්ච සිද්දියක් ගැන කියන්නේ...එල වීරයෙක්..අශ්වයෙක් ගේ පිටෙන් තමා ගමන් යන්නේ..අසාදරණේ එයාට පෙන්නන්න බැහැ..:no::no::frown:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හැමෝම මට කියන්නේ වඩුවා කියලා
    ඒත් මම හදපු බඩු සේරම කැඩුනා... :(
    මේක ලී වඩු කර්මාන්තයට අදාල එකක් නේද? මෙන්න පිලිතුර

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඒ කාලේ සිද්ද වෙච්ච සිද්දියක් ගැන කියන්නේ...එල වීරයෙක්..අශ්වයෙක් ගේ පිටෙන් තමා ගමන් යන්නේ..අසාදරණේ එයාට පෙන්නන්න බැහැ..:no::no::frown:


    ටින් ටින් ගේ වීරක්‍රියා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හැමෝම මට කියන්නේ වඩුවා කියලා
    ඒත් මම හදපු බඩු සේරම කැඩුනා... :(

    යේ...යේ....මමයි වඩුවා...අහ..නිග්ග...
    මම හදපු සේරම කැඩුන කැඩූනා...අහ...
    යෙඅහ්...යෙඅහ්...:baffled::baffled:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    යේ...යේ....මමයි වඩුවා...අහ..නිග්ග...
    මම හදපු සේරම කැඩුන කැඩූනා...අහ...
    යෙඅහ්...යෙඅහ්...:baffled::baffled:

    :P
    giphy.gif
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    oba thumaata aayusha godak athiwewaa...witaka oba apita rajek..ape me lankawa ek sesath kale oba..oba paa pelaharin tamai eka kale....uthurath dakunath yaakala..:):):):)
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හිතවත් කොලවරි ඩී සහ වල් බලු ජේසනයා වෙත ආදරෙන්..
    යකෝව්.. මේක සීරියස් විදිහට කරන්න හෙලුප් එකක් දීපියකො ජොක්ස් කරන්නෙ නැතුව. මේ මොන ජෝක්ස් එකක්ද බොල... :baffled::baffled::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිතවත් කොලවරි ඩී සහ වල් බලු ජේසනයා වෙත ආදරෙන්..
    යකෝව්.. මේක සීරියස් විදිහට කරන්න හෙලුප් එකක් දීපියකො ජොක්ස් කරන්නෙ නැතුව. මේ මොන ජෝක්ස් එකක්ද බොල... :baffled::baffled::baffled:


    හරි හරි. ඔන්න මම දැන් ඉඳන් serious. මේක ටිකක් නග්ගලා ගන්න ඕනේ නිසා එහෙම කලේ. දැන් හරි. :P
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    issara mata salli tibbe na...dan tiyanawa..yaluwo kello innawa...hamba karapu salli maawagawa godaaai...mangala yojanath godaaaii.:):lol:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හරි හරි. ඔන්න මම දැන් ඉඳන් serious. මේක ටිකක් නග්ගලා ගන්න ඕනේ නිසා එහෙම කලේ. දැන් හරි. :P

    හා කියපියකො බලන්න එහෙනන් හොදවැයින් එකක්... :growl::growl::growl: