කාගෙද ගී නද..

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,341
    70
    48
    colombo
    කාගෙද ගී නද..
    මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..

    ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

    එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..

    අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා
     
    • Like
    Reactions: Ridila™

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    2,942
    133
    63
    නොපෙනෙන මානයේ
    avatar511897_1.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,976
    1
    7,333
    113
    කැළෑ පොජ්ජේ

    අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා

    ඇයි බන් සිරාවට දැන් මේ කොල්ලෝ අඩන්නේ පොන්නයෝ වගේ? මට නම් තේරෙන්නේ නැහැ මක් වෙලාද කියල...කෙල්ලෝ හොදයි නේ තව..ඉස්සර කොල්ලෝ කිව්වම මතක් වෙන්නේ පිරිමි කියන ලක්ෂණය...හැඩි දැඩි ලක්ෂණ...දැන් කොල්ලෝ කිව්වට එහෙම කාටවත් කිසි ගානක් නැහැ..පොන්නයෝ වෙලානේ දැන් ඉන්න උන් :dull::dull::baffled:

    සින්දුවක් ගත්තොත් අඩනවා..කෙල්ලෝ අඩනවා දකින්නම අඩුයි දැන්..කොල්ලොම තමා අඬන්නේ :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,779
    113
    ඇයි එන්නද.?
    කෝ දැන් සින්දුව? :growl::growl: වැරදියට හරි දාපියකො එකක් දෙකක්:baffled::baffled:

    :rofl::rofl::rofl: දන්නේ නෑ බං හිතා ගන්න බෑ. අලුත් පරපුරේ එකක්ද පරණ පරපුරේ එකක්ද කියලවත් දාපන් දැන් කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කියන්න අරගෙන හරි අවුල් වෙලා තියෙන්නේ. :lol:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,341
    70
    48
    colombo
    ඇයි බන් සිරාවට දැන් මේ කොල්ලෝ අඩන්නේ පොන්නයෝ වගේ? මට නම් තේරෙන්නේ නැහැ මක් වෙලාද කියල...කෙල්ලෝ හොදයි නේ තව..ඉස්සර කොල්ලෝ කිව්වම මතක් වෙන්නේ පිරිමි කියන ලක්ෂණය...හැඩි දැඩි ලක්ෂණ...දැන් කොල්ලෝ කිව්වට එහෙම කාටවත් කිසි ගානක් නැහැ..පොන්නයෝ වෙලානේ දැන් ඉන්න උන් :dull::dull::baffled:

    සින්දුවක් ගත්තොත් අඩනවා..කෙල්ලෝ අඩනවා දකින්නම අඩුයි දැන්..කොල්ලොම තමා අඬන්නේ :baffled:

    මේක උඹ කියන වකවානුවෙ සින්දුවක් නෙමෙයි. අනිවා අවුරුදු 15 වැඩියි මේ සින්දුවට
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,976
    1
    7,333
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl::rofl: දන්නේ නෑ බං හිතා ගන්න බෑ. අලුත් පරපුරේ එකක්ද පරණ පරපුරේ එකක්ද කියලවත් දාපන් දැන් කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කියන්න අරගෙන හරි අවුල් වෙලා තියෙන්නේ. :lol:

    :lol::lol::(:(
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,341
    70
    48
    colombo
    :rofl::rofl::rofl: දන්නේ නෑ බං හිතා ගන්න බෑ. අලුත් පරපුරේ එකක්ද පරණ පරපුරේ එකක්ද කියලවත් දාපන් දැන් කොල්ලයි බල්ලයි හැම එකාම සිංදු කියන්න අරගෙන හරි අවුල් වෙලා තියෙන්නේ. :lol:

    අවුරුදු 15 කටත් වඩා පරණ සින්දුවක්...
    අලුත් පරපුරේ එකක් නෙමෙයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,976
    1
    7,333
    113
    කැළෑ පොජ්ජේ
    කාගෙද ගී නද..

    අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා

    අපිට අපි හිමි නැහැ ලොවේ...ඔබට මා හිමි නැහැ..මටද ඔබ හිමි නැහැ :(
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,341
    70
    48
    colombo
    අපිට අපි හිමි නැහැ ලොවේ...ඔබට මා හිමි නැහැ..මටද ඔබ හිමි නැහැ :(

    නැහැ.. :no::no: ඊට වඩා සෑහෙන පරණ.. ඊට වඩා සෑහෙන හිට් වෙච්ච සින්දුවක් :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,976
    1
    7,333
    113
    කැළෑ පොජ්ජේ
    නැහැ.. :no::no: ඊට වඩා සෑහෙන පරණ.. ඊට වඩා සෑහෙන හිට් වෙච්ච සින්දුවක් :baffled:

    තව ඉඟි දීපන්කො..ඔහොම දැම්මම හිතාගන්න බැහැ..මට සිතන්න බැහැ..අදහගන්න බැහැ...හිතන්නවත් හිත නැහැ :(