කාටත් නොකි කතාවක් 18+ ... නොවේ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කාටත් නොකි කතාවක් 18+ ... නොවේ

    නෑ මේකයි කතන්දරේ
    .................


    .
    .
    .
    .
    .
    .
    මම ඊයේ ත්රෙ.ඩ් එකක් දැම්මා ඉංග්රිතසි ගැන ඉතිං මට හිතුනි මට ඉංග්රියසි හින්දා වෙච්ච පාඩුව කියන්න:sorry:

    මම මුලින්ම ගියේ ගමේ ඉස්කොලේට ගම කිව්වාට කොළඔ පාමංකඩ ඇලෙන් මෙහා තැනක් ;)ඒ කාලේ පංතියේ මට තමයි හොදටම කඩ්ඩ පුළුවන් ඒ කියන්නෙ 1 ඉදන් 6 වසර වෙනකන් වගේ ඒත් මම ඔය කාලේ මතක හැටියට මම ක්ලාස් ඒකකට ගියා රොයෙල් එකේ මිස් කෙනක් ගාවට ඕකට ආවා රොයල් එකේ මගේ වයසේ එකෙක් ඌට 10/10 හම්බවෙන කොට මට 9/10 වගේ තිබ්බා නරකම නැහැ මගේ දැනුම

    නමුත් පොඩි කාලේ ඉදන්ම මම කැමති සිංහල වලට දන්න කලෛ් ඉදන්ම පත්තර පොත් කියවනවා දහම් පාසලේ පොත කියවන්න දෙන්නෙත් මට හැබයි මම හුස්මට දෙකට කියවලා ඉවර කරනවා අයියා කාරයා එහා පංතියේ ටිචර් අක්කාත් එක්ක ලව් ටොක් දාන කොට :Pකතාව පිට ගියා වගේ:rolleyes:

    පස්සෙ ගමේ ඉස්කොලේ අවුල් හින්දා අපේ අම්මාලා බර ගානක් වියදම් කරලා දැම්මා කොළඔ කොලිජියට මේක ගමේ ඉසකොලේ වගේ නෙවෙයි උගන්වනවා ගිනි වේගෙන් පංතියේ ළමයි 55 ක් විතර එතකොට මම 7 වසරේ මුල මේකේ ඉගෙන ගන්න ඕන එකා ඉගෙන ගන්නවා නැති ඒකා ගෙදරදි හැම මගුලට ක්ලාස් යනවා නැත්තම් සදා අනාථයි ගමේ ඉස්කොලේ ළමයි 20-30 ක් විකර ඉන්න නිසා ඕන දෙයක් අහලා ඉගෙන ගන්න පුළුවන්.

    මම කොහමත් ඉංග්රි සි ටියුෂන් පංති ගිහින් නැහැ එක දිගට මාස 2 ක් කොහම හරි නවතිනවා යන්නෙ නැතුව:P ඉතිං 11 වසර වෙනකන්ම මේ වගේ ඔහේ ඉංග්රි සි පිරියඩ් එකේ වැඩ නොකර කට්ටි පැන පැන හිටියා ඕලෙවල් රිසල්ට් ඒස් ඒකයි හිතුවාට වඩා හොදයි.

    නමුත් මගේ ඉංග්රි සි අකුරැ පට්ට ලස්සනයි ඒක හදාගත්තෙ ගෙවල් ළග ලන්සි ආන්ටි කෙනක්ගේ ටියුෂන් ක්ලාස් එකකින් :D අකුරැ දකින එවුන් හිතන්නෙ නෑ මට කඩ්ඩ බෑ කියලා :P

    පස්සෙ මම දෙවැනි පාරත් කළා ඒත් ඒස් එකක් තුන් වැනි පාර කළා එතකොට බී එකක්:P හැබයි මම ඕලෙවල් කලේ 2000 ඉංග්‍රිසි බී එක ගත්තෙ 2005:lol: කොහමද මගේ ඉංග්‍රිසි දැනුමේ වර්ධනය

    තව කතන්දර තියෙනවා උබලා කැමති නම් දාන්නම් මෙන්න මට වෙච්ච පාඩුව ඉංග්‍රිසි නොදැනිමේ


    1.ගෙදරින් කොන් විම නංගි අයියා නක්කලේ දැම්මා තාත්තා කිව්වා සිංහල පත්තරයක තමයි රස්සාව කරන්න වෙන්නෙ කියලා:(

    2.මට උසස් පෙළ ඒ 2 යි බී 1 යි බී එක එකොන්(පළමු පාරම) කැම්පස් යන්න ලකුණ මදි වුණා ඊට පස්සෙ කොමර්ෂල් ලංකා බැංකු (යන්න කලින් කැපුනා) සෙට් වුනා ඉන්ටවිවි වල කඩ්ඩ බැරි වුණා වැඩේ ගොඩ ගියා නම් අද බැන්ක් ඒකේ හොද තැනක:(

    3.උසස් පෙළ හොද නිසා හොද තැන් වලින් ජොබ් ආවා ඒත් කඩ්ඩ අවුල් නිසා කැපුනා:sorry:

    4.රට ඉද්දිත් පොඩි ලොකු නොන්ඩි වුනා ඒත් ලංකාවේ තරම් කැපුනේ නැහැ.;)

    හැබයි මම කොහම හරි රට ගියා 23 දි අමාරැවෙන් ගොඩ දාගෙන ඒකත් මාරයි

    මේක දෙවැනි කොටසක් ලියන්න හිතෙනවා බලමු කස්ටියගේ අදහස්;)


    බම්ප් එකක්වත් දාපිය යකුනේ නිකන් යන්න නැතුව හු හු ;)
     
    • Like
    Reactions: rox2030

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මචං, මෙිි theard එකට දාල තියෙන ඔය‍ොගෙ ජිවිත කතාවෙන් , අපට ගන්න වටින දේවල් තියෙනවා, ඔහොම යං...
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    :)

    මචං, මෙිි theard එකට දාල තියෙන ඔය‍ොගෙ ජිවිත කතාවෙන් , අපට ගන්න වටින දේවල් තියෙනවා, ඔහොම යං...

    අහන්නත් සතුටුයි :)

    apo....lankawe idan ingrisi berinam wedak ne ban.:baffled::baffled:
    adow sinhala beri unath ingrisi tiyennama ona lankawe inna:cool:

    ඒක ඇත්ත ඉන්

    දැන් උබ ජොබක් කරන්නේ නැද්ද :dull:

    නෑ බන් දැන් සහය ගණකාධිවරයෙක් දැන් කඩ්ඩ ෂෙප් මගේ කලින් නුල් බලපන්:)


    :)

    kadda bump...hema thissema kadden hithapan :)
    ඒක තමයි වෙන්න ඕනෑ:)

    :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කේක් කනවද රොකට් එකක් අරිනවද මොකද කියන්නේ ;)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බම්ප්
    :yes:
    :yes:
    කේක් කනවද රොකට් එකක් අරිනවද මොකද කියන්නේ ;)
    මොන හුයන්නක් බන් මේ?
    :yes:
    :yes:
    කේක් කෑල්ලක් කාලම රොකට් එකක් අරිමු :baffled:
    :oo:
    :yes:

    :yes: