කාටත් වද දෙන කුරුලෑ වලින් මිදෙමු...

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    කාටත් වද දෙන කුරුලෑ වලින් මිදෙමු...

    මචන් මට ලොකුම වදයක් වෙච්ච දෙයක් තමා කුරුලෑ කියන්නේ. මාත් මේකට එක එක දේවල් කලා. ඒත් වැඩක් උනේනෑ. අන්තිමට ෆාමසි එකක අක්ක කෙනෙක් කීවා ක්‍රමයක්, ඒත් මචන් මේක හැමෝටම වැඩ කරයිද දන්නේ නෑ. මේකයි ක්‍රමේ., චන්දනාලේප සහ ක්ලීන් ඇන්ඩ් ක්ලියර් ෆේස් වොස් එකක් ඕන. හැමදාම උදේට රෑට දේපාරක් විතර ෆේස් වොශ් එකන් මූන හොදලා මුන පිරිසිදු රෙදි කෑල්ලකින් හොදට පිහදාන්න. ඊට පස්සේ චන්දනාලේප්යෙන් ටිකක් අරන් මුනේ හොදට ගාන්න. ටිකක් නෙමේ මචන් මූන කහ පාට වගේ වෙනකන් ගාන්න ඔන. ඒ වගේම් කුරුලෑ තියෙන තැන් වල ටිකක් වෙඩිපුර ඩොට් එකක් වගේ චන්දනාලේපෙන් ටිකක් අරන් තියන්න. මේ විදියට සතියක් කරහන් මචන් වැඩේ ගොඩ. මගේ ෆස්ට් ත්‍රෙඩ් එක බන්. අඩු පාඩුවක් තියෙනව නම් කියහන්.
     
    Last edited:
    • Like
    Reactions: animation

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මූනේ තියෙන තෙල් ගතිය නිසා තමයි කුරුලා එන්නේ ගොඩක් වෙලාවට මේ වගේ Cleanser එකක් ගාලා මූණ හේදුවම ඕක නිකම්ම යනවා මාසයකින් විතර.

    Oil_absorbing_cream_360x430.jpg
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මූනේ තියෙන තෙල් ගතිය නිසා තමයි කුරුලා එන්නේ ගොඩක් වෙලාවට මේ වගේ Cleanser එකක් ගාලා මූණ හේදුවම ඕක නිකම්ම යනවා මාසයකින් විතර.

    Oil_absorbing_cream_360x430.jpg
    ඔවු මචන්, ඇත්ත. තෙල් ගතිය එක්ක මුනේ කුණු රැදේනවා වැඩියි :yes::yes:
     
    Rusiru90

    Member
    Jun 1, 2013
    94
    4
    0
    Kiribathgoda
    pimpals & acne

    machan owa apply karanna epa echchara successful result1 ena1k na,
    matath pimpals & acne walata doter kenek dunne "stiemycin" kiyala liquid1 kakui "doxycycline" tablet1 ai badu sure....
    11.gif

    try karala balanna....

    Stiemy.jpg
    buy-doxycycline-online.jpg

    Doxycycline-Capsule-100mg-.jpg
    2011040656812093.jpg
     
    Rusiru90

    Member
    Jun 1, 2013
    94
    4
    0
    Kiribathgoda
    machan owa apply karanna epa echchara successful result1 ena1k na,
    matath pimpals & acne walata doter kenek dunne "stiemycin" kiyala liquid1 kakui "doxycycline" tablet1 ai badu sure....
    11.gif
     
    Rusiru90

    Member
    Jun 1, 2013
    94
    4
    0
    Kiribathgoda
    machan owa apply karanna epa echchara successful result1 ena1k na,
    matath pimpals & acne walata doter kenek dunne "stiemycin" kiyala liquid1 kakui "doxycycline" tablet1 ai badu sure....
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචන් මන් මේක දැම්මේ මට වෙඩ කරන නිසා, ට්‍රයි කරන එකෙකුට ට්‍රයි කරන්න පුලුවන්. බෙහෙත් ජාති බොනවට වඩ බන් මේ වගේ දේකින් ගොඩ යන්න පුලුවන්නම් වටින්නේ නැද්ද. අනේ මන්ද කැමැත්තක්:rolleyes::rolleyes::rolleyes: