පැටියා;17314827 said:මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ.
අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ![]()
අනිවාර්යෙන්ම මචන්. මමත් කියන්ඩ ගියේ ඔය ටිකම තමයි. නිහතමානිකම කියන එකටත් සීමාවක් තියෙන්ඩ ඕන. මනුස්සකම කියල හැම එකාවම ඇගට ගන්ඩ ගියොත් මිනිස්සු එනවා කරේ නගින්ඩ. අන්තිමට ඔලුවේ හිටන් ජරා කරලා යන්නේ. එහෙම ජීවත් වෙනකොට මිනිස්සු කියන්නේ "ලොකුකම" කියල. ඒක ලොකුකමක්වත්, අධිමානයක්වත් නෙමෙයි. එහෙම නැතිව අද සමාජයේ ජීවත් වෙන්ඩ බැහැ.



Last edited:



1st shy SFF gaththu mama 2nd shy karanawa kiyala hithuwe sir nisa hithata apu wiswasaya nisa bn
ඕකට හැමිනිලා යන්න ඕනා......!! තව එකෙක් සෙට් උනා මේ ලගදි.... නම මතක නෑ.... 

පොර නෙවේ..... ඊට පස්සෙ ගිය එකා..... 