කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    පැටියා;17314827 said:
    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol:
    අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D

    අනිවාර්යෙන්ම මචන්. මමත් කියන්ඩ ගියේ ඔය ටිකම තමයි. නිහතමානිකම කියන එකටත් සීමාවක් තියෙන්ඩ ඕන. මනුස්සකම කියල හැම එකාවම ඇගට ගන්ඩ ගියොත් මිනිස්සු එනවා කරේ නගින්ඩ. අන්තිමට ඔලුවේ හිටන් ජරා කරලා යන්නේ. එහෙම ජීවත් වෙනකොට මිනිස්සු කියන්නේ "ලොකුකම" කියල. ඒක ලොකුකමක්වත්, අධිමානයක්වත් නෙමෙයි. එහෙම නැතිව අද සමාජයේ ජීවත් වෙන්ඩ බැහැ.:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඕක මෙහෙමයි ඉතින්..මිනිස්සු එකිනෙකාට වෙනස්.සමහරවිට උත්පත්තියෙන්ම ආපු හැටි වෙන්න පුලුවන්.අපි වුනත් සමහරුන්ට කියන්නේ මූනේ ලේ පොදක් නෑ...දැක්කොත් දවසම මුස්පේන්තුයි කියලා..සමහරවිට ඒ එයාගේ හැටි වෙන්න ඇති.උත්පත්තියෙන් කෙනෙක්ට පිහිටන ගතිගුන වෙනස් වෙන්නේ නෑ එයා මොන සමාජ තලයේ හිටියත්.සමහරු ඉන්නවා නැවත නැවත දකින්න ආස හිතෙන අය.අනික කෙනෙක්ගේ ස්වභාවයට එයා හැදිච්ච පරිසරයත් ගොඩක් බලපානවා....ඒක නිසා කෙනෙක්ව දැක්ක ගමන් ජජ් කරන්න බෑ මෙයා මෙහෙමයි කියලා.අනික අපේ රටේ මිනිස්සු හොඳ වාහනේක ,හොඳට ඇඳලා ගියොත් පුදුම සැලකිල්ලක් තියෙන්නේ..ඉතින් මෝඩයෙක්නන් ඒ දේවල් වලින් ඔලුව ඉදිමෝගන්නවා...ඕවා ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ චින්තන දුර්වලතා...

    ඔය වගේ දේවල් හැමෝම ලග තියෙනවා. මම පොඩි කලේ හරි ලැජ්ජයි. කවුරුහරි ගෙදර අවහම මම කාමරේට දුවනවා.
    එත් මනුස්සයෙක් ඉස්සරහට හම්බුනාම පොඩ්ඩක් හිනා නොවී, මහන්තත්වයෙන් ඉදීම අදාල තැනැත්තාගේ සමාජ ප්‍රස්නයක්.

    අපේ අක්ක කෙනෙක් එයාගේ අම්ම නැතිවෙලා මරණෙට අම්මගේ ගෙදර ගිහිල්ල වැඩ කරා (සුදු සාරියක් හෝ සුදුපාට සුදුසු ඇදුමක් ඇදගෙන). දානෙට ඒ ඇදුමම තමයි ඇන්දේ (හෝදලා). සමහරුන්ට ප්‍රස්නයක් ඇයි එකම ඇදුම දෙකටම ඇන්දේ කියල. මළගෙදරට එක style එකක් දානෙට තව style එකක්. අනේ හපොයි

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    :lol:
    dan ithin kiyanna epa A/L class waladi sirla ohoma karanne class eka control karagannai kiyala mokada mama giyapu sir kenek hitiya
    a sirge class eke lamai 1500+ hitiya... physics class ekak...a sir kisima widiyakin lamainta hitha ridenna mukuth kiyala ne...habai lamai pissu nathuweth nehe :love:
    a sirge nama thamai Asela ranasinghe..sakya ekei mama sirge class giye
    :)

    Meka nam sira ban Asela sir monawa nethath lamayinta manussakama atiwa kata karanawa .Ee hindamada koheda lamayinuth garu karanawa Wachanekin wath nobennata clz eke pissu kelinawa kegahanawa sir wa joke ekata genili naaa
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    umbath sirge awada machan ???
    sir nam budu wenawa bn...mama maths kale ;) 1st shy SFF gaththu mama 2nd shy karanawa kiyala hithuwe sir nisa hithata apu wiswasaya nisa bn :love::love::love: S eka physics walata..maths chem down :dull:
    2nd shy CSS... C physics walata
    sir nisa thamai mama nam goda giye :yes: :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මට නම් එකෙක් දෙන්නෙක් ඈරෙන්න.... තවම දොස්තරකම ඔලුවට ගත්ත අය නම් සෙට් වෙලා නෑ... අපේ දත් මාමා.... දත් මාමාගේ යාලු දොස්තර..... ආමි එකේ ඩොක්ටර්ලා...... මට නම් හොදටම හොදයි..... දොස්තර කම ඔලුවට ගහපු උන් තමා.... අලිබෝයි :angry: ඕකට හැමිනිලා යන්න ඕනා......!! තව එකෙක් සෙට් උනා මේ ලගදි.... නම මතක නෑ.... :frown:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    K.S.Perera:rofl:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :lol:
    machan mama hondata dekapu deyak thamai bn godak igena gaththu minissu maara down to earth type eka bn
    B.Sc witharak thiyena samahara tuition mastersla thamun gaawata igena ganna ena lamainta ammath mathak karala banina athare a vishayan walinma Ph.D gaththu profala lecture eka iwara wela anthimata yanne apita "thank you" kiyalai :)
    dan ithin kiyanna epa A/L class waladi sirla ohoma karanne class eka control karagannai kiyala mokada mama giyapu sir kenek hitiya
    a sirge class eke lamai 1500+ hitiya... physics class ekak...a sir kisima widiyakin lamainta hitha ridenna mukuth kiyala ne...habai lamai pissu nathuweth nehe :love:
    a sirge nama thamai Asela ranasinghe..sakya ekei mama sirge class giye :)

    mamath machang asela sirge class ekata dawas dekak withra giya.balanna kohomada kiyala.ugannawa hodai.kisima loku kamak num thibbe naa ban.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mamath machang asela sirge class ekata dawas dekak withra giya.balanna kohomada kiyala.ugannawa hodai.kisima loku kamak num thibbe naa ban.

    pattama patta sir kenek machan :yes:
    a sir nam budu wenna ona bn
    maths karapu un dannawa athi subjects 3ma kelawala giyahama hithata ena feeling eka
    a feeling eka nethi karala thamanta puluwan meka goda daaganna kiyala mata nam wiswasayak awe sir gawata giyata passei bn...
    1st shy FFF ganna hitapu mama physics S ekak dagaththe sirta pin sidda wennai bn... a maasa 6k witharak class gihin :rolleyes:
    physics hithapu tharam amaru ne kiyala therunata passei bn mama 2nd shy karanna theeranaya kale
    a nisa sirta pin sidda wenna ona mata a wiswasaya laba dunnata :love::love::love:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඕක සංස්කෘතිය මත රැදුණු දෙයක්. ඉස්සර කුල ක්‍රමය තිබ්බ. එකේදිත් උසස් පහත අය අර්ථ දැක්කුව. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් උනාම එක වෙන විදියකට අවා. රජයේ උසස් නිලදාරීන් සහ අවශේෂ අය විදියට. ඊට පස්සේ සල්ලි ඇති නැති අනුව. ඔය හැමදේම එකතුවක් තමයි තියෙන්නේ.

    කවුරු මොනවා කිව්වත් ටික කාලයක් යනකොට පරම්පරාවෙන් පස්සේ ටික ටික ඕව අඩු වෙනවා. එක වලක් වන්න බැහැ.

    මේක තමයි නිටම උදාහරණෙ. මේක බලල තේරුම් ගන්න (බ්‍රිතාන්‍යයේ ලොකු කම්)

    බලන්න කතා කරන විදිය, බ්‍රිතාන්‍යයේ prime minister

    මෙතන වෙලා තියෙන්නේ uk වලට European union එකෙන් පවුම් බිලියන 1.7 ක බිලක් ගෙවන්න කියල ඇවිල්ල. මෙයට නහුතෙට නැගල. අන්තිමට කියනවා චෙක් පොතක් අරගන පවුම් බිලියන 1.7 ගෙවන්න අපි ලෑස්ති නැහැ කියල. :rofl::rofl:

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මෙතන එක එක්කෙනාට පුද්ගලිකව මඩ ගහන්න එපා. අපි හැමෝගෙම තියෙන දුර්වලතාවයක් මේක.

    මේකෙන් අදහස් වෙන්නේ නැහැ අනවශ්‍ය විදියට පාරේ ඉන්න කුඩු කාරයන්, රස්තියදුකාරයන් වගේ අය එක්ක කතාවට යන්න ඕන කියල. ඒ ගොල්ලෝ වෙනම manage කර ගන්න ඕන. නැතිනම් ලෝක ලෙඩක්.

    බුදුහාමුදුරුවොත් කියන්නේ කල්යාන මිත්‍ර සේවනය කියල. මෙතන කතා කරේ සත්පුරුෂයන් සමග ආස්සරය කියන දේ.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හාමුදුරුවෝ බන කියන වෙලාවේ උදාහරණයක් දුන්න. සමහරු ගෙදර අයත් එක්ක බොහොම සුහදව සාමාන්‍ය විදියට කතා කරනවා. ඔන්න call එකෙක් එනවා. එට පස්සේ call එක ගන්න යනකොට අමුතුම පරුෂත්වයකට යනවා. කතා කරන්නේ වෙනස් පුද්ගලයෙක් විදියට අමුතුම tone එකකින්.

    හිනා කල මැරෙනවා. අපි වැඩිම උනොත් අවුරුදු 80 ඉදිවී.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැක්කම එක එක පැති වලට ඇදගෙන ගිහිල්ල තියෙනවා සමහරු..
    මුලින් කතාව නෙමෙයි පස්සේ යන්නේ..

    අර ප්‍රස්තාපිරුලක් තියෙනවනේ, පිරුණු කලේ දිය නොසැලේ කියල. එකත් ඔය තැන් කීපෙකට අදාළ වෙනවා.

    අනික් කතාව තමා ඕනෙවට වඩා ලගින් ගියහම ඔලුවට අත හෝදන ජාතියේ නූගත් හරක් ව හදන්න අමාරුයි. ඒ නිසා පැත්තකට වෙලා ඉන්න ඕනේ ඒ වගේ මිනිස්සුන්ව ලං කරගත්තහම හරි වාතයි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Oya kathawata nsm math enkangai. Samahara ayage penumen napuru unata katha baha karaddi eyala kochhara honda ayada kiyala therenawa. Eth samahara aya innawa penumen harima mithyashili.. dakka gaman hitha yana. A wage bahutharayak aya nam hatima napurui.. ahankarai.. kapati.. athmarthakami.. kenek gana dana ganna nam ithin katha karalama thamai balanna wenne
    හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහ කියන එක අහල නැද්ද?
    සමහරුන්ට කතා කරන්න හොඳ හැකියාවක් නැහැ, සමහරු හිනාවෙන්නේ නැහැ,. ඒ එමිනිස්සුන්ගේ හැටි..
    නමුත් ඒ මනුස්සය ඇතුලෙන් අපිට ඒ කතා කරද්දී හිනා වෙද්දී දැනිච්ච ඩේට වඩා ගොඩක් වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ow ohoma tama ban. podi kale idan 1 ta hitapu yaluwoth innawa ban. dekkat aduranne ne wage yanawa. samara ewun kata karat wachanai dekai. :(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහ කියන එක අහල නැද්ද?
    සමහරුන්ට කතා කරන්න හොඳ හැකියාවක් නැහැ, සමහරු හිනාවෙන්නේ නැහැ,. ඒ එමිනිස්සුන්ගේ හැටි..
    නමුත් ඒ මනුස්සය ඇතුලෙන් අපිට ඒ කතා කරද්දී හිනා වෙද්දී දැනිච්ච ඩේට වඩා ගොඩක් වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

    :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැක්කම එක එක පැති වලට ඇදගෙන ගිහිල්ල තියෙනවා සමහරු..
    මුලින් කතාව නෙමෙයි පස්සේ යන්නේ..

    අර ප්‍රස්තාපිරුලක් තියෙනවනේ, පිරුණු කලේ දිය නොසැලේ කියල. එකත් ඔය තැන් කීපෙකට අදාළ වෙනවා.

    අනික් කතාව තමා ඕනෙවට වඩා ලගින් ගියහම ඔලුවට අත හෝදන ජාතියේ නූගත් හරක් ව හදන්න අමාරුයි. ඒ නිසා පැත්තකට වෙලා ඉන්න ඕනේ ඒ වගේ මිනිස්සුන්ව ලං කරගත්තහම හරි වාතයි

    :yes::yes::yes:
    හරියටම හරි. දෙපැත්තම තේරුම් ගන්න ඕන. අනිත් එක්කෙනාගේ හිත හොද යුතු විදියට යොදා ගන්න එක වැරදියි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහ කියන එක අහල නැද්ද?
    සමහරුන්ට කතා කරන්න හොඳ හැකියාවක් නැහැ, සමහරු හිනාවෙන්නේ නැහැ,. ඒ එමිනිස්සුන්ගේ හැටි..
    නමුත් ඒ මනුස්සය ඇතුලෙන් අපිට ඒ කතා කරද්දී හිනා වෙද්දී දැනිච්ච ඩේට වඩා ගොඩක් වෙනස් පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

    මම මේ කතාව එච්චරම පිළිගන්නේ නැහැ. මේකට හේතුව සමාජයේ බොහෝ දෙනක් හිනාවෙන්නේ නැති එක පුරුද්දට ගිහිල්ල (හිනා වෙන්න නැති හොද මිනිස්සු ඉන්නවා ඕන තරම්).

    එත් හිනාවෙන්න බැරිද මනුස්සකමට. එක අපි පොඩි කලේ ඉදල පුරුදු වෙන්න ඕන දෙයක්. උදේට "සුබ උදාසනක්" කියල සුබ පතන්න පුරුදු වෙන්න ඕන.