කාටද කියන්න පුළුවන්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කාටද කියන්න පුළුවන්...

    තේරවිල්ලක්.... කාටද උත්තරේ කියන්න පුලුවන්...
    හොඳයි මෙන්න තේරවිල්ල

    ඔනම පිරිමියෙකුට, තමන්ගේ බිරිඳගේ බලන්න බැරි ...ඒත් අනෙක් කාන්තාවකගේ බලන්න පුලුවන් එකම දේ මොකක්ද...

    අසැබි වදන් නොමැත...... ඔනම අයෙකුට උත්සහ කල හැකියි

    බලමු...... මුලින්ම උත්තරේ කියන්නේ කවුද කියලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දික්කසාද කරොත් එයා තවදුරටත් එයාගේ බිරිද වෙන්නේ නෑනේ.

    ඒත් ඒ ගෑණූ කෙනාගේ ඒක බලන්න පුළුවන්නේ...තව දුරත් බිරිඳ නොවුනත් :yes: