machn,study karanni,part time job 1k karanni,aduma viyadamen yanna puluwan country 1 mokakda?
mama danna widiyata UK
machn,study karanni,part time job 1k karanni,aduma viyadamen yanna puluwan country 1 mokakda?
aduma keeyak wage yanawada bn?mama danna widiyata UK
එකියන්නේ ජුලි 25 ට ඉස්සෙලා ඉල්ලපු කට්ටියටත් මේක අදාළ වෙනවද?
ජුලි 25 ට ඉස්සෙල්ලා VISA APPLY කරලා තියෙන අයට මේකෙන් අවුලක් වෙයිද?![]()


E MACHAN UK STUDENT VISA GENA MONAWAHARI DANNAWADA??? NZ STUDIES WALATA GIHILLA THERUMAK THIYENAWADA??? E KIYANNE EEKA RECOGNIZE DA MACHAN??? MACHAN UK GENA DANNAWA NAM KIYAPANKO??


නෑ මචං ඔය නිතිය අදාල වෙන්නේ ජුලි 25 වෙනිදාට හෝ එදායින් පස්සේ apply කරන අයටයි. ඔයාගේ visa docs 24 වෙනිදා වෙද්දී NZ High Commission එකට ලැබෙන්න සැලස්සුවොත් ඔයාට ඔය නීතිය අදාළ වෙන්නේ නෑ. (හැබැයි මම දන්න විදියට නම 24 වෙනිදාට documents courier එකට බාර දුන්නත් ඇති)![]()








machn,study karanni,part time job 1k karanni,aduma viyadamen yanna puluwan country 1 mokakda?
mama danna widiyata UK




. ඒත් NZ වගේ රටක ඔයාට රුපියල් ලක්ෂ 12/13 අතර මුදලකින් අවුරුද්දක program එකක් හදාරන්න පුළුවන්. 

. ඔය අඩු කරගන්න මුදලට processing fee, non refundable registration fee, CAS cancellation fee වගේ එක එක නම් එයාල යොදා ගන්නවා.

US visa prashnayak, mage yaaluwek F1 visa apply kala, but eyaage documents okkoma visa interview dawase thyagena passe kiyannam kiyala. but dan maasa 6k withara. call karana hama welaawema kyanawa e gollo inform karannam kiyala, kokatath this august walata US uni eken i20 eka gaththa, dan mokakda karanna thyena hondama wede? pls help + thanks in advance


මාතර කිඹුලා;10375164 said:එළකිරි මචන් හැබැයි ඉරිසියාකාරයො උඹට අම්බානකට -රෙප් දෙයි කුණු හරුප එක්ක ! ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන් මොකද උඹ ඒවට සැලුනොත් අපරාදෙ![]()


machan mekata answer ekak dennako puluwannam, loku udawwak plz




machan mekata answer ekak dennako puluwannam, loku udawwak plz

. සිරාවටම මචං මම USA visa ගැනනම් දන්නේ නෑ. මොකද බං අපිට field එකේදී USA වලට ලොකු Demand එකක් නැති නිසා
. මම දන්න විදියට නම ඔය යක්කු visa එකක් reject කලාට reason එකක්වත් දෙන්නේ නැද්ද කොහෙද 
මාතර කිඹුලා;10375164 said:එළකිරි මචන් හැබැයි ඉරිසියාකාරයො උඹට අම්බානකට -රෙප් දෙයි කුණු හරුප එක්ක ! ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන් මොකද උඹ ඒවට සැලුනොත් අපරාදෙ![]()



. බොහොම දුරට මට ඔයාලට මේ සතිය ඇතුලත මගේ number එකක් දෙන්න පුළුවන් වෙයි. එතකොට ඉතින් PM කර කර මහන්සි වෙන්න දෙයක් නෑ
.
machan mama dan inne uk mama NZ apply karanawa nam kohomada wenne?? lankawata anna one da?? mehen apply karanna puluwan da??? ehe studys walata giyama part time job karakota limit 1k tiyanawada (wada karanna puluwan hrs)??? student yanawa nam dependent kenekta yanna puluwanda(married student kenek yanawa nam) mata oya tika pahadili karala
dipanko machooo...

මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්රයෝජනයක් විදියටයි![]()


Ay me Lankawe Thala Yannde promote karanne???
Lankawe Ugath egollo Anith RAta walata giyoth, Lankawe Diwunu Wenne Nae!!!
Sri Lanka won't develop if everyone, for their personal greed, starts to leave the country for quick riches, than to stay in Sri Lanka and build the country so that eveyone of our people can enjoy a prosperous life HERE in Sri LANKA.
If anyone agrees thumbs up

.
මචං මම මෙතන එකෙක්ටවත් කියල නෑ ලංකාව දාල ගිහින් පිට රට පදිංචි වෙයන් කියලා. නිකන් බොරුවට වලිගෙ පාගාගෙන දගලන්න එපා. මම මේක දැම්මේ අපි වගේ කොල්ලෝ පිට රට යන්න කියල හිතාගෙන සමහර හොර Agents ලාට ලක්ෂ ගණන් බොරුවට පූජා කරන හැටි දැකලයි. අනික මමත් කාලයක් NZ හිටියා, ඒත් මම අපහු මගේ රටට ආවා. මම ආපහු ආවේ මාව Deport කරලා එහෙම නෙමෙයි. මම යමක කමක් හම්බ කරගෙන අපහු අපේ රටට ඇවිත් මගේ අයත් එක්ක ඉන්න ඕනේ නිසයි. මම හොදටම දන්නවා එහෙ ඉන්න අපේ කොල්ලෝ, කෙල්ලෝ කට්ට කන්නේ PR ඒක බලාගෙන නෙමෙයි. ආපහු තමාගේ රටට යන්නේ කවද්ද කියන එකටයි.
අනික මචං අපේ රට දියුණු නොවෙන්නේ අපේ මේ කොල්ලෝ කෙල්ලෝ රට රට වලට යන නිසා නෙමෙයි. ඊට වඩා ගොඩාක් ප්රශ්න අපේ රටට තියනවා. දූෂණය, පගාව, මේ ජරා දේශපාලන ක්රමය වගේ රටේ දියුනුව පල්ලෙහට අදින දහසකුත් දේ තියෙද්දී ඔයා බොරුවට මගේ Thread එකට බනින්න එපා.
මට තියෙන්නෙත් Rep points 69 ක් විතරයි. ඒ මම මෙච්චර කොල්ලොන්ට උදවු කලේ Reps බලාගෙන නොවෙන නිසයි. කැමතිනම් එවුවත් කපලාම යන්න.