කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machan ehenang kamak nae. Rep points mang adu karanne hithuweth nahae.

Hari, Prassne ratte thiyenawa thamai. Habai thamath mame hithenawa ape rata puluwang minussu ( eh kiyanne dakshe minussu ape ratte) thala giyothin udau karande ithuru wenne dakshye nathi egollo.

Kamak nae, katha karane ake hondai ;)

Mang thannewa godak kattiya pite rata yande plan karanawa. Mame kiyanne eke Salli hambu karanne wunath honde Marrgeyak newei. Echerai - Ekete thawe hethu thiyenewa!

එතකොට මචං ඔයා කියන්නේ අපේ කොල්ලෝ පිට රටකට ගිහින් සල්ල ටිකක් හම්බ කරන ඒක අසාධාරණයි කියලද, නැත්නම් මම ඒ කොල්ලොන්ට කෙල්ලොන්ට උදවු කරලා එකනේ කියක් හරි හම්බ කරන ඒක වැරදියි කියලද ?

මචං තේරුම ගන්නවා නම් තේරුම් ගනින් මේ රට මිනිස්සුන්ගෙන් පිරුනා කියලා රට දියුණු වෙන්නේ නෑ. රටේ ඉන්න මනුස්සයෝ පොඩ්ඩ හරි රටට ආදරේ කරන අය වෙන්නේ ඕනේ. මචං තේරුම ගනින අපිට වඩා අර තරමට ලොකු නවසීලන්තයේ ඉන්නේ අපේ රටටත් වඩා අඩු ජනගහණයක්‌. ඒත් බලන්න ඒ රට කොච්චර දියුණුද කියලා. එකට හේතුව ඒ රටේ ඉන්න මිනිස්සුනේග තියන විනය, අවංක බව, රට ආදරය කියන ගුණාංග.

මචං අපේ රටින් පිට රටට යන අයාගෙන සියට තිහකට වඩා අඩු පිරිසකට තමයි තමන් යන රටේ දිගටම නවතින්න අවස්ථාව ලැබෙන්නේ. ඉතුරු කට්ටිය මුදේ පනින්නේ නෑ මචං. ඒ සේරම ආපහු ලංකාවට අපහු එනවා. හැබැයි ඒ එන ප්‍රමාණය එන්න අලුතින් යමක් හම්බ කරගෙන අලුත් අදහස් වලින් පිරිච්ච මනුස්සයෝ විදියටයි. එහෙමත් ඉතින් ගිය විදියටම ආපහු එනවනම් ඉතින් උන් ඉතින් එහෙටත් නැති මේහෙටත් නැති වර්ගයේ කෙනෙක් වෙන්න ඕනේ :lol::lol:
 
Mata therenawa oya kiyane de saha hithene de. Habai api Langge gaena ballala witharak newei, dura balalath thithanne one.

Hari! Rata Piruna kiyala Rata honde wenne na, habai eke kiyala rata dala yana ekath ite wada honde deyak newei. Thama'te onnang honde wei habai Rata'te nang echchere honde deyak wenewada kiyala tharaka karanne puluwan. Rata dala yande newei ona, Rata indala godanagannai ona! Eke
ආත්මාර්ථකාමී sithuwillak. Eh Kiyanne lessi pahassu kamate thawa Ratakata gihin Salli hooragena Lankawata Gene eka සාධාරණයි kiyalade kiyanne? Ekada Ratata thiyenne Athere? Rata'te nemei, eh Salli welata thiyene Athere! Ratata Athere miniha Rate indala Rata diwunu karanawa! Parasite Ekak wage anith Ratawal walin salli Hambu karanne na.

Eh New Zealand wala kattiya unge rate indala yamak deyak godanaga'gena unge RAta diwunu karanawa. Eh Kattiya giye nae wenath Ratakata salli hoorang kande!!! Ape egollo Ape rata honde nae kiyala thawa ratakata yanawa.

Anith eke, Oyayi mamai dannawa pite rata giye kattiye VISA hambunothing ehe innawa kiyala. Lankawata enne nae: Pite Rate Paya thiyalla Lankawe awith poorasarang kiyandai, Thawa Allila Mallilla Ekkegene enndai! Wene mohokatath newei. - Egollon'te oneh "first world salari" ekak witharai, Jolliyen inde.

Machan, Oya kiyanawa'nang
අලුත් අදහස් වලින් පිරිච්ච මනුස්සයෝ විදියටයි enne oneh kiyala, Eh kiyane apite apeh rate indala aluth adahas ganne bae kiyalade? Ekenn Api oppu karanne Hadanne "Apite mukuth bae, eke nissa api danne anith rata welata gihin, ita wada danne egollo'gen deyak igenne gena enne"

Ohome ආකල්පය'k thiyene kota thama amaru Rata godanaganne!!!

"ඉතුරු කට්ටිය මුදේ පනින්නේ නෑ මචං. ඒ සේරම ආපහු ලංකාවට අපහු එනවා."Eh පරපෝෂිතය ආකල්පය'k thiyenne kattiyak, Koheng'hari අවස්ථා'wen ප්‍රයෝජනye ganne ballagena inne puthgalaya. Mokak hari godanaganne hithanne nae!!!

Kohomahari machan oyate therennewa ne, hamome Rate indala kattiyak ekkete godanaguwoth Ethekota Karuwath Rata Daala yanne hithanne Nae Kiyala?

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
ඕක දැන් ඇති නේද? වැඩක් ඇති දෙයක් කතා කරමුද?
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
"Lol :D seriosly you waited so long to send me a -rep ? Jeez feel sorry for you Tc"

I never sent you a neg REP whoever it is:confused:

Unless it's that under-evolved Pokemon RAichu, who I told to get back into the Pokeball

අනේ මචං බොරුවට මට බනින්න එපා. මට - තියා + දෙන්නවත් තාම Rep power එකක් නෑ. අනික මම දැනුයි net එකට log වුනේ. මම තාමත් උඹේ උත්තරේ කියවල ඉවර කලෙත් නෑ. මම කොල්ලෙක් මිසක් p නෙමෙයි. මට ඔයත් එක්ක කිසීම ප්‍රශ්නයක් නෑ. එහෙම තිබුනත් මම කෙලින්ම කියනවා ඇරෙන්න - Rep දෙනවා වගේ p වැඩ කරන්නේ නෑ. කවුරුවත් කරපු දෙකට බොරුවට මගේ ඇගේ එල්ලෙන්න එන්න එපා.
 
  • Like
Reactions: raakrana

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Mata therenawa oya kiyane de saha hithene de. Habai api Langge gaena ballala witharak newei, dura balalath thithanne one.

Hari! Rata Piruna kiyala Rata honde wenne na, habai eke kiyala rata dala yana ekath ite wada honde deyak newei. Thama'te onnang honde wei habai Rata'te nang echchere honde deyak wenewada kiyala tharaka karanne puluwan. Rata dala yande newei ona, Rata indala godanagannai ona! Eke
ආත්මාර්ථකාමී sithuwillak. Eh Kiyanne lessi pahassu kamate thawa Ratakata gihin Salli hooragena Lankawata Gene eka සාධාරණයි kiyalade kiyanne? Ekada Ratata thiyenne Athere? Rata'te nemei, eh Salli welata thiyene Athere! Ratata Athere miniha Rate indala Rata diwunu karanawa! Parasite Ekak wage anith Ratawal walin salli Hambu karanne na.

Eh New Zealand wala kattiya unge rate indala yamak deyak godanaga'gena unge RAta diwunu karanawa. Eh Kattiya giye nae wenath Ratakata salli hoorang kande!!! Ape egollo Ape rata honde nae kiyala thawa ratakata yanawa.

Anith eke, Oyayi mamai dannawa pite rata giye kattiye VISA hambunothing ehe innawa kiyala. Lankawata enne nae: Pite Rate Paya thiyalla Lankawe awith poorasarang kiyandai, Thawa Allila Mallilla Ekkegene enndai! Wene mohokatath newei. - Egollon'te oneh "first world salari" ekak witharai, Jolliyen inde.

Machan, Oya kiyanawa'nang
අලුත් අදහස් වලින් පිරිච්ච මනුස්සයෝ විදියටයි enne oneh kiyala, Eh kiyane apite apeh rate indala aluth adahas ganne bae kiyalade? Ekenn Api oppu karanne Hadanne "Apite mukuth bae, eke nissa api danne anith rata welata gihin, ita wada danne egollo'gen deyak igenne gena enne"

Ohome ආකල්පය'k thiyene kota thama amaru Rata godanaganne!!!

"ඉතුරු කට්ටිය මුදේ පනින්නේ නෑ මචං. ඒ සේරම ආපහු ලංකාවට අපහු එනවා."Eh පරපෝෂිතය ආකල්පය'k thiyenne kattiyak, Koheng'hari අවස්ථා'wen ප්‍රයෝජනye ganne ballagena inne puthgalaya. Mokak hari godanaganne hithanne nae!!!

Kohomahari machan oyate therennewa ne, hamome Rate indala kattiyak ekkete godanaguwoth Ethekota Karuwath Rata Daala yanne hithanne Nae Kiyala?

අනේ මන්දා මචං මම මේ Thread එක පටන් ගත්තේ මේකේ ඉන්න යාලුවන්ට visa ගැන කියලා දෙන්න මිසක් ඔයත් එක්ක argue කරන්න නෙමෙයි. මේකෙන් වෙන්නේ මේක බලන අපේ යාළුවන්ට එයාලට වැදගත් වෙන දෙයක් බලාගන්න නොලැබෙන එකයි. මම කරන දේ හරිද වැරදිද කියල එළකිරි එකේ යාළුවො තීරණය කරයි. ඒක එහෙම වෙන්න ඉඩ ඇරලා මම දැනට ඔයාට දිනුම දීල මෙතනින් නවතින්නම්. (ඔයා හිතුවනම් මම ඔයාට - Rep දුන්නා කියල ඒක ලොකු වැරදීමක්, මම දන්න විදියට මට තාම කාටවත් Reps දෙන්න බෑ)
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
matath ona

මොනවද ඕනේ ? :P:P

Bohomaa sthuthi sahodaraya..uba kiyapu okkoma pahadlie uwamana unoth ahannam uben. jaya wewa

Anytime මචං :cool::cool:

ඕක දැන් ඇති නේද? වැඩක් ඇති දෙයක් කතා කරමුද?

මමත් කියන්නේ ඒක තමයි :yes::yes:

කෝ අපේ කට්ටියට දැන් ප්‍රශ්න එහෙම නැද්ද ?
 
  • Like
Reactions: croshanlg

scylla1990

Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    stop talking about this bullshit rep thing guys!

    darshana! Just ignore him and continue your good work man!

    Anyways I want to know about Australian student visa and recent student visa changes. And just pm me your contact no/skype ID to me.

    thank you!
     
    Last edited:

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ඔව් මචං, ඔයා දුන්න උත්තරය එක පැත්තකින් හරි. මොකද ඔයා UK වලට යද්දී එක semester එකක course fee එකක සල්ලි ගෙවලා යන්න පුළුවන් නිසා ඔයාලට යන මුලික වියදම අඩුයි. ඒ වගේම දැනට ඔයාලට UK වලට funds පෙන්නන ඒකත් අමාරු දෙයක් නෙමෙයි. මොකද රුපියල් ලක්ෂ 13 ක් වගේ මුදලක මාසයක් (දවස් 28 ක්) වගේ කාලයක් ඔයාලගේ ගිණුමක දාල තිබිලා පෙන්වන්න විතරයි ඕනේ. :rolleyes::rolleyes:

    හැබැයි UK වලට apply කිරීමේ අවාසි කීපයකුත් තියෙනවා. :cool:

    1. ඔයාලා එක semester එකකට රුපියල් ලක්ෂ 6/7 ක් විතර (දැනට UK Colleges වල තියන අවම මට්ටමේ course fee එක) ගෙවල ඒ රටට ගියත් ඔයාලට සම්පුර්න අවුරුද්දක course fee එක විදියට රුපියල් ලක්ෂ 13/15 ක් අතර මුදලක් ගෙවන්න සිදු වෙනවා:eek::eek:. ඒත් NZ වගේ රටක ඔයාට රුපියල් ලක්ෂ 12/13 අතර මුදලකින් අවුරුද්දක program එකක් හදාරන්න පුළුවන්. ;)

    2. UK වල තියන් අනික් ලොකුම අවාසිය තමයි visa එක ලැබෙන්න කලින් course fee එක ගෙවන්න සිදු වෙන එක. එක අතකින් මේක අපි ගන්න ලොකු risk එකක් කියන්න පුළුවන්. මොකද ඔයාලා මේ course fee එක ගෙවුවාට පස්සේ වැරදිලාවත් visa reject වුනොත් ඔයාලට මේ ගෙවපු course fee එක ගෙන්න ගන්න ලොකු උත්සහයක් ගන්න වෙනවා. මොකද UK Colleges වල ඉන්න එවුන් ගොඩාක් වෙලාවට එක එක terms & conditions පෙන්නලා ඔය සල්ලි ආපහු නොදී ඉන්න බලනවා. බැරි වෙලාවත් එයාලට එහෙම නොදී ඉන්න බැරි තත්වයක් ආවොත් සල්ලි ආපහු එවීම මාස ගණනක පහු කරනවා. එහෙමත් මාස ගණනක මහන්සි වෙලා සල්ලි ලැබුනා කියමු, බලපුවාම ඒ එවලා තියෙන්නෙත් පවුම් 200-300 විතර අඩු කරගෙනයි :shocked::shocked:. ඔය අඩු කරගන්න මුදලට processing fee, non refundable registration fee, CAS cancellation fee වගේ එක එක නම් එයාල යොදා ගන්නවා.:lol::lol:

    මම ඔය කිවුවේ UK කියන රට නරකයි කියන අදහසකින් නෙමෙයි. මේ field එකේ කාලයක් ඉදිදී අපි ප්‍රායෝගිකව මුහුණ දෙන තත්වය ගැන ඔයාලට කියලා දෙන්නයි.:yes::yes:

    THANX MACHAN
     
    අනේ මන්දා මචං මම මේ Thread එක පටන් ගත්තේ මේකේ ඉන්න යාලුවන්ට visa ගැන කියලා දෙන්න මිසක් ඔයත් එක්ක argue කරන්න නෙමෙයි. මේකෙන් වෙන්නේ මේක බලන අපේ යාළුවන්ට එයාලට වැදගත් වෙන දෙයක් බලාගන්න නොලැබෙන එකයි. මම කරන දේ හරිද වැරදිද කියල එළකිරි එකේ යාළුවො තීරණය කරයි. ඒක එහෙම වෙන්න ඉඩ ඇරලා මම දැනට ඔයාට දිනුම දීල මෙතනින් නවතින්නම්. (ඔයා හිතුවනම් මම ඔයාට - Rep දුන්නා කියල ඒක ලොකු වැරදීමක්, මම දන්න විදියට මට තාම කාටවත් Reps දෙන්න බෑ)

    Me argument eke Oya hari Mama waradi nemei, Me mulu system eke. Eh kiyanne: Lankikayo Pite rata Yana ekai.

    Mang dannawa godak eggollo hithanne " me monade moo kiyanne, meneme info tika dila yamang Pite Rata"

    Kohomathath FORUMs thiyenne ARGUE karanne thamai ithin
    ;)

    Mama Oya REp dunna kiyala newei hithuwe- habai thawa kawuru hari dila thiyenne!
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    CANADA / USA / JAPAN වලට Job Visa හරි PHD කරන්ට හරි VISA එකක් ගන්නෙ කොහොමද

    CANADA / USA / JAPAN වලට Job Visa හරි PHD කරන්ට හරි VISA එකක් ගන්නෙ කොහොමද ...??
    මචන් පොඩ්ඩක් විස්තර කියන්ට බැරිද ...
    මම Chemistry B.Sc එකය් MSC එකය් කරල ඉන්නේ ....
    2 years Experience තියෙනවා ...

    Thanks lot machan :yes::yes::yes::yes::yes::yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් UK ,,PR දෙන්නේ නැද්ද දැන් ..ගන්නවනම් මොන වගේ දෙවල් කරන්න වෙනවද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    මචං මම මෙතන එකෙක්ටවත් කියල නෑ ලංකාව දාල ගිහින් පිට රට පදිංචි වෙයන් කියලා. නිකන් බොරුවට වලිගෙ පාගාගෙන දගලන්න එපා. මම මේක දැම්මේ අපි වගේ කොල්ලෝ පිට රට යන්න කියල හිතාගෙන සමහර හොර Agents ලාට ලක්ෂ ගණන් බොරුවට පූජා කරන හැටි දැකලයි. අනික මමත් කාලයක් NZ හිටියා, ඒත් මම අපහු මගේ රටට ආවා. මම ආපහු ආවේ මාව Deport කරලා එහෙම නෙමෙයි. මම යමක කමක් හම්බ කරගෙන අපහු අපේ රටට ඇවිත් මගේ අයත් එක්ක ඉන්න ඕනේ නිසයි. මම හොදටම දන්නවා එහෙ ඉන්න අපේ කොල්ලෝ, කෙල්ලෝ කට්ට කන්නේ PR ඒක බලාගෙන නෙමෙයි. ආපහු තමාගේ රටට යන්නේ කවද්ද කියන එකටයි.

    අනික මචං අපේ රට දියුණු නොවෙන්නේ අපේ මේ කොල්ලෝ කෙල්ලෝ රට රට වලට යන නිසා නෙමෙයි. ඊට වඩා ගොඩාක් ප්‍රශ්න අපේ රටට තියනවා. දූෂණය, පගාව, මේ ජරා දේශපාලන ක්‍රමය වගේ රටේ දියුනුව පල්ලෙහට අදින දහසකුත් දේ තියෙද්දී ඔයා බොරුවට මගේ Thread එකට බනින්න එපා.
    මට තියෙන්නෙත් Rep points 69 ක් විතරයි. ඒ මම මෙච්චර කොල්ලොන්ට උදවු කලේ Reps බලාගෙන නොවෙන නිසයි. කැමතිනම් එවුවත් කපලාම යන්න :lol::lol:.

    sahathika aththa machan

    owa nathiwa me rata thiyenawanam
    oya ratawala ewun mehe enawa study karanna
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් UK ,,PR දෙන්නේ නැද්ද දැන් ..ගන්නවනම් මොන වගේ දෙවල් කරන්න වෙනවද

    මචං UK වල PR පොඩ්ඩක් විතර සංකීර්ණයි. මොකද එහේ settle වෙන්න පුළුවන් විදියේ categories ගොඩාක් තියනවා. ඉතින් ඔයාගේ සුදුසුකම් මත තමයි ඔයාට වඩාත් ගැලපෙන category ඒක තීරණය කරන්න වෙන්නේ. ඔයා පුලුවන්නම් මට ඔයාගේ brief qualification ටික දාලා PM එකක් එවන්න. මම ඔයාට reply කරන්නම්. :yes::yes: