කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?

මචන් ඇහුවට තරහ වෙන්න එපා .ලගදිද පිස්සන් කොටුවෙන් පැන්නේ:lol::lol::lol::lol:

Ow ithin!!! eh kiyanne mate pissu mama kiyana nissa: Sri Lankikayo anith ratawal welata horen panala yana eka gana????

Anith egollonte pissu nae Rata godanaganne nathuwa anith ratawal walata gihin salli hooragena ena eka?

Api dan me videos danawa Sudon'te banala - eka kamak nae

Habai ita passe- un'gen hingga kanne anith rata walata yanawa. Mata nang, eka Mage Ratatai Jathiyatai apahasak!!!!

Mata onna mage minnussu adambaren mage rata'te wada kara gena mage RAta Ithiriyata gena ekai!

Oya eka pissu kiyala hithenewanang hithaganne!!!
 
Last edited:

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    machan,Singapore wage ratakata students visa aran,study karana gaman part tim job 1k karannna puluwanda?Singapore waga ratakata student visa ganna keeyak wage yaida bn?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    lesiyenma visit visa gann apuluwan rata mokakda? kohomada?
    (Singapore,India, Malaysia, bangkok nethuwa honde)

    මචං ලංකාව වගෙ රටකට කෙනෙක්ට ලේසියෙන් visit visa ගන්න පුළුවන් රටවල් නම් ඉතින් ඔයා ඔය කියපු ටික තමයි. තවත් හෙවුවොත් අපිට පුළුවන් China, Hong kong, Korea වගේ රටවලට Business Visit වලට visa ගන්න නම්. හැබයි ඉතින් එකට ඔයාට ඒ රටෙ ඉන්න කෙනෙක්ගෙන් හෝ company එකකින් invitation letter එකක් ඕනේ කරනවා. ඔයා ඉතින් ලොකුවට Income එකක් තියන කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් නම් ඉතින් UK, Aussie, USA වගේ රටවලට වුනත් VISA එකක් ගන්න ඒක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් එකට සල්ලි වලට අමතරව ඔයාගේ professional or business background ඒකත් පෙන්වන්න අවශ්‍ය වෙනවා.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    machan,Singapore wage ratakata students visa aran,study karana gaman part tim job 1k karannna puluwanda?Singapore waga ratakata student visa ganna keeyak wage yaida bn?

    මචං Singapore වල තෝරා ගත්තු Government Institute කීපයක හැර අනික් colleges වල අයට part time කරන්න දෙන්නේ නෑ. හැබැයි සමහර Private Institutes නම් course එකටම එකතු කරලා Job placement එකක් දෙනවා මාස 6 ක වගේ. අන්න එහෙම Institute එකක් හොයා ගන්න පුළුවන් නම් ලොකු අවස්තාවක්.

    සාමාන්‍යයෙන් ඔයාට ලක්ෂ 3.5 ඉදන් 6 වගේ මුදලක් අතරේ Singapore වලට student visa එකක් ගන්න පුළුවන්.
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0

    Ow ithin!!! eh kiyanne mate pissu mama kiyana nissa: Sri Lankikayo anith ratawal welata horen panala yana eka gana????

    Anith egollonte pissu nae Rata godanaganne nathuwa anith ratawal walata gihin salli hooragena ena eka?

    Api dan me videos danawa Sudon'te banala - eka kamak nae

    Habai ita passe- un'gen hingga kanne anith rata walata yanawa. Mata nang, eka Mage Ratatai Jathiyatai apahasak!!!!

    Mata onna mage minnussu adambaren mage rata'te wada kara gena mage RAta Ithiriyata gena ekai!

    Oya eka pissu kiyala hithenewanang hithaganne!!!

    මචන් ඔය විදියට හිතුවොත් උබට සැනසීමෙන් දොට්ට පිලට වත් යන්න වෙන්නේ නැහැ.

    කොහෙහරි රටකට ගිහිල්ලා අපේ රටේ ඉදිරි දියුණුවට සල්ලි එවන එක
    රට කකා මෙරටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කමින් ඉන්නවට වඩා උතුම්.

    උබලා වගේ මෝඩ හැත්ත හින්දා තමා ලංකාව ලෝකෙම දුප්පත් රටක් උනේ.:P:P
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    හරි මම ඔයාලට මගේ personal number එකක් දෙනවා කිවුවානේ:P:P මෙන්න එහෙනම් මගේ # එක 071 7071114 මේ # එකට weekdays වල හවස 6 න් පස්සෙයි, weekends වල ඕනෙම වෙලාවකයි call කරාට ප්‍රශ්නයක් නෑ. :yes::yes:

    හැබැයි මචංලා ව්හිලුවට නම් calls ගන්න එපා හොදද :baffled::baffled:
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    thanks

    මචං ලංකාව වගෙ රටකට කෙනෙක්ට ලේසියෙන් visit visa ගන්න පුළුවන් රටවල් නම් ඉතින් ඔයා ඔය කියපු ටික තමයි. තවත් හෙවුවොත් අපිට පුළුවන් China, Hong kong, Korea වගේ රටවලට Business Visit වලට visa ගන්න නම්. හැබයි ඉතින් එකට ඔයාට ඒ රටෙ ඉන්න කෙනෙක්ගෙන් හෝ company එකකින් invitation letter එකක් ඕනේ කරනවා. ඔයා ඉතින් ලොකුවට Income එකක් තියන කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් නම් ඉතින් UK, Aussie, USA වගේ රටවලට වුනත් VISA එකක් ගන්න ඒක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් එකට සල්ලි වලට අමතරව ඔයාගේ professional or business background ඒකත් පෙන්වන්න අවශ්‍ය වෙනවා.

    Thank you boss
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    UK PR

    Hi,

    Machan UK rules dan strict. PR dena ekath than complex. Issara num work permit eken 5 years indala PR ganna puluwun. Dan eva ekkoma navathwanna yanne. HSMP eken UK enna godukma amarui.

    Always check UK HOMEOFFICE Web site. Thats the no1 reliable source for UK visa info. Also check this site as well as its a genuine site related to Visas and they have the up to date info.

    1) http://www.ukba.homeoffice.gov.uk/

    2) http://www.workpermit.com/

    Cheers

    මචන් UK ,,PR දෙන්නේ නැද්ද දැන් ..ගන්නවනම් මොන වගේ දෙවල් කරන්න වෙනවද
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    Hi All,

    Check the below info which I extracted from the UK Border Agency. Always check that site for UK Visa info.

    From 4 July we will:

    restrict work entitlements to migrants studying at higher educational institutions (HEIs) and publicly funded further education colleges only;

    restrict the sponsorship of dependants to those studying at postgraduate level at HEIs on courses lasting at least 12 months, and government-sponsored students on courses lasting at least 6 months;

    require education providers to vouch that a new course represents genuine academic progression;

    ensure that maintenance funds are genuinely available to the applicant, by introducing a declaration on the visa application form;

    commit to publish a list of financial institutions that we consider, on the basis of experience, do not verify financial statements to our satisfaction in more than 50 per cent of a sample of cases;

    introduce a streamlined application process for low-risk nationals applying to attend courses with Highly Trusted Sponsors;

    extend the list of courses for which students must receive ATAS clearance;
    restrict the ability to deliver accountancy courses accredited by the Association of Chartered Certified Accountants (ACCA) to those sponsors accorded platinum or gold status by ACCA; and

    clarify the position of overseas universities with campuses in the UK.
     
    ඔව් මචං. මේ වෙද්දී UK වලට PR කෙසේ වෙතත් අඩුමතරමින් Student Visa එකක් වත් ගන්න බැරි වෙන තත්ත්වයකුයි උදාවෙලා තියෙන්නේ. කොහොමත් මුල ඉදන්ම වගේ UK කියන්නේ Aussie, NZ වගේ Direct PR apply කරන්න ලේසි රටක් නෙමෙයි. Student visa වලට පස්සේ apply කරන්න පුළුවන් PSW (Post Study Work) visa එක තමයි UK PR එකට තිබුන ලේසිම මග. ඒත් දැන් එකටත් Restrictions වැඩියි.

    කොටින්ම කිවුවොත් ඉස්සරහට UK PR වලට :sorry::sorry: ම තමයි.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    Yes .....

    Mama goduk student la mehe dakala thiyena ambanka katta kanwa.Paw kiyala hithenwa... Uk enewanum genuinely uni ekaka study karanna enwanum withari enna one. Mage advise eka. Nathinum marriage ekak thamai :) Issarahata PR denne nathi scene ekak thiyenne
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මරු ත්රෙඩ් එකක්නේ .. ඔක්කොම කියෙව්වා මුල ඉදන් :)

    මටත් තියෙනවා ප්‍රශ්න,

    මගෙ IT degree එක next year අන්තිම තමයි complete වෙන්නේ. මට uncle කෙනෙක් කිව්වා
    AUS Working Visa විසා වලට apply කරලා තියන්න. ඒක process වෙන්න 1-2 years යනවා කියලා.

    1. එහෙම degree එක ඉවර වෙන්න කලින් apply කරන්න පුලුවන්ද? (මට IT Professional Qualifications සහ 1 year work experience තියෙනවා)

    2. එහෙම පුලුවන්නම් ඒකට IELTS කරලා ඉන්න ඕනෙද, නැත්තම් පස්සේ කරාම ඇතිද?
    (මට O/L English -A , A/L English - B තියෙනවා)

    3. NZ වලට Working Visa Apply කරලා process වෙන්න කොච්චර කල් යනවද ? :oo:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    පාඨමාලාවන්ගේ අවම මිල -
    Certification courses – NZ$ 11,000 – 12,000

    Diploma courses – NZ$ 13,000 – 15,000

    Bachelor degrees – NZ$ 15,000 – 18,000

    Postgraduate diploma – NZ$ 15,000 – 18,000

    Master degree – NZ$ 18,000 – 20,000

    Doctorate programs/PHD – NZ$ 18,000 – 20,000​
    (PHD සදහා සමහරක් Universities Local studentලාගෙන් අය කරන ගාස්තුවම International studentලාගෙන් අය කරනවා, අන්න ඒ වගේ අවථාවක් හොයා ගන්න පුලුවන් නම් ලොකු වාසියක් ගන්න පුලුවන්)

    මචන් , උබ අපි හැමෝටම කරන්නෙ ලොකු උදව්වක් .

    Bachelor degrees වලට උබ දාල තියෙන්නෙ NZ$ 15,000 – 18,000 per year නේද , ඒ arts වගේ ඒවට වෙන්න ඇති නේද , ඒත් මචන් මම නිව්සීලන්ඩ් යුනිවසිටි වෙබ්සයිට් වල බැලුව ඒවායේ ඉංජිනියරින් වලට තියෙන්නෙ $33,600 ක්‌ per year ( University of Auckland ) විතර යනවා කියල ඒ කියන්නෙ RS. 3,100,000.00 විතර වෙනවනෙ ,UK යුනිවසිටි වලට යන්නේ £13,900 per year ( Newcasle University ) ඒ කියන්නෙ RS. 2,400,000.00 විතර නෙ වෙන්නෙ එහෙම බැලුවාම මචන් UK යන එක course fee එක අතින් ලාබයි නෙ . හැබැයි UK වල living cost එක වැඩි නේද , නිව්සීලන්ඩ් වල living cost එක අවුරුද්දකට කොච්චර විතර වෙනවද ? සාමාන්‍යයෙන් part time job කරල කොච්චර විතර හොයන්න පුලුවන්ද අවුරුද්දකට ?
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Hi,

    Machan UK rules dan strict. PR dena ekath than complex. Issara num work permit eken 5 years indala PR ganna puluwun. Dan eva ekkoma navathwanna yanne. HSMP eken UK enna godukma amarui.

    Always check UK HOMEOFFICE Web site. Thats the no1 reliable source for UK visa info. Also check this site as well as its a genuine site related to Visas and they have the up to date info.

    1) http://www.ukba.homeoffice.gov.uk/

    2) http://www.workpermit.com/

    Cheers

    ඒවා බලලා තියෙන්නේ මචන්...තෑන්ක්ස්
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මරු ත්රෙඩ් එකක්නේ .. ඔක්කොම කියෙව්වා මුල ඉදන් :)

    මටත් තියෙනවා ප්‍රශ්න,

    මගෙ IT degree එක next year අන්තිම තමයි complete වෙන්නේ. මට uncle කෙනෙක් කිව්වා
    AUS Working Visa විසා වලට apply කරලා තියන්න. ඒක process වෙන්න 1-2 years යනවා කියලා.

    1. එහෙම degree එක ඉවර වෙන්න කලින් apply කරන්න පුලුවන්ද? (මට IT Professional Qualifications සහ 1 year work experience තියෙනවා)

    2. එහෙම පුලුවන්නම් ඒකට IELTS කරලා ඉන්න ඕනෙද, නැත්තම් පස්සේ කරාම ඇතිද?
    (මට O/L English -A , A/L English - B තියෙනවා)

    3. NZ වලට Working Visa Apply කරලා process වෙන්න කොච්චර කල් යනවද ? :oo:

    කො මේ consultant missing නේ ? :confused:

    Consultant ඉන්නවා බං. පොඩ්ඩක් වැඩ වැඩි වුනා පහුගිය දවස ටිකේ ;);) හරි හරි දැන් බලමු කොල්ල අහල තියන ප්‍රශ්නෙට උත්තර ටික :nerd::nerd:

    1. මචං Aussie work permits එක එක categories තියනවා. හැබැයි මචං Degree එකක් කියන්නේ ඒ වගේ visa එකකට පිළිගන්න මූලිකම (minimum) සුදුසුකමක්. ඉතින් ඔයාට කොහොමත් degree එක ඉවර කරලා එකේ certificates තියෙන්න ඕනේ මූලිකම පියවර උනත් පටන් ගන්න.

    හැබැයි මචං Aussie වලට 1 year work experience නම් මදි වෙයි මම දන්න විදියටනම්, අඩුම ගානේ අවුරුදු 3 ක් වත් තියෙන්නේ ඕනේ.:oo::oo::oo:

    2. ඔයාගේ Degree එක කරලා තියෙන්නේ English medium ඒකෙන නෙමෙයි නම් ඔයාට IELTS අනිවාර්යයෙන් ඕනේ වෙනවා. Aussie work visa එකකට O/L, A/L English results වලින් apply කරන්න කොහෙත්ම බෑ.:no::no::no:

    ඔයාට visa process එක පටන් ගනිද්දී ඔයාට IELTS තියෙන්න ඕනේ, පස්සේ කරන්න ඉන්න බෑ.

    3. NZ Skilled Migration වලට වගේ සාමාන්‍යයෙන් මාස 6 ත් 12 ත් අතර කාලයක් ගත වෙනවා:).

    තව තව ඉතින් මොනවද තියන ප්‍රශ්න එහෙම ? :P:P

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචන්ලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්, මම දැන් අවුරුදු 6ක් 7ක් කරන්නෙ Edcuational Consultant කරන එකයි. මම කැමතියි මේකෙ ඉන්න අය්යල මල්ලිලා අක්කලා නංගිලාට UK, Aussi, NZ student visa ගැන කියලා දෙන්න. Business එකක් විදියට නෙමෙයි. එලකිරි එකට ප්‍රයෝජනයක් විදියටයි ;)

    Posts: 116
    Join Date: Sep 2006
    Location: අපේ ගෙදර

    ඔච්චර බොරු කියන්න එපා යකෝ 2006 එළකිරි ජෝඉන් වෙච්ච උඹ මේකට අලුත් උනේ කොහොමද ?
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    මචන් , උබ අපි හැමෝටම කරන්නෙ ලොකු උදව්වක් .

    Bachelor degrees වලට උබ දාල තියෙන්නෙ NZ$ 15,000 – 18,000 per year නේද , ඒ arts වගේ ඒවට වෙන්න ඇති නේද , ඒත් මචන් මම නිව්සීලන්ඩ් යුනිවසිටි වෙබ්සයිට් වල බැලුව ඒවායේ ඉංජිනියරින් වලට තියෙන්නෙ $33,600 ක්‌ per year ( University of Auckland ) විතර යනවා කියල ඒ කියන්නෙ RS. 3,100,000.00 විතර වෙනවනෙ ,UK යුනිවසිටි වලට යන්නේ £13,900 per year ( Newcasle University ) ඒ කියන්නෙ RS. 2,400,000.00 විතර නෙ වෙන්නෙ එහෙම බැලුවාම මචන් UK යන එක course fee එක අතින් ලාබයි නෙ . හැබැයි UK වල living cost එක වැඩි නේද , නිව්සීලන්ඩ් වල living cost එක අවුරුද්දකට කොච්චර විතර වෙනවද ? සාමාන්‍යයෙන් part time job කරල කොච්චර විතර හොයන්න පුලුවන්ද අවුරුද්දකට ?

    මචං මම ඔය කියන ගණන් දාලා තියෙන්නේ NZ Polytechnics and Private Colleges වලයි. මොකද එහෙ UNI වල ගණන් අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට දරා ගන්න ටිකක් අමාරුයි. නික එවුවාට ඉල්ලන Entry requirements වුනත් ගොඩාක් තදයි. අඩුම තරමින් IELTS 6 / 6.5 වත් තියෙන්න ඕනේ.

    ඔයා අහල තියන අනික් දේට මචං මම මෙහෙම උත්තරයක්‌ දෙන්නම්. ඔයාගේ අරමුණ NZ ගිහින් Degree එක Complete කරලා එන එක හෝ ඒ රටේ work visa හෝ PR එක අරගැනීම නම් NZ college එකකින් ඔය දේ ලේසියෙන්ම කර ගන්න පුළුවන්. මොකද UK වල Degree එකක් ඉවර කරන්න ඔයාට අවුරුද්දකට අඩුම තරමින් £ 10,000 (රුපියල් ලක්ෂ 17 ක් 18) ක් විතර යනවා.

    හැබැයි මචං මට එකක් 100% sure කරලා කියන්න පුළුවන්. UK වල part time job එකක් හොයා ගන්න එක නම් කිසිසේත්ම ලේසි වෙන්නේ නෑ. ලංකාවෙන් ගිය කොල්ලෝ ගොඩාක් මේ වෙද්දී Part Time jobs නැතුව අමාරුවෙන් ඉන්නේ. හැබැයි ඉතින් ඔයාගේ ලගම නෑදෑයෙක් හරි යාලුවෙක් හරි එහෙ ස්ථාවරව ඉන්නවා නම් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ.

    හැබැයි ඉතින් NZ වල නම් කතාව ටිකාක් වෙනස්. මොකද එහෙ ඉන්නේ බොහොම අඩු ජනගහනයක්. අපිව හම්බෙන්න එන Institute Managersලා වුනත් කියන්නේ එයාලට මීට වඩා පිරිසක් එයාලගේ රටට ඕනේ කරනවා කියලයි. මම දන්නා විදියට නම් මේ යන විදියට NZ වල තව අවුරුදු දෙකක් ඇතුලත් Part time job හිගයක් නම් එන එකක් නෑ. මොකද තව ටික කාලෙකින් එයාලට Rugby world cup එක වගේම Cricket world cup එකටත් Host කරන්න ලැබෙනවා.
     
    • Like
    Reactions: Rajeew