hadanna deyak naa. hadapu ekak thibba net eke.. google karala palapan. thaama athi....
anika e formulae amaru ekak neme

Meke hadena widiya tikak complex neda.. Unit 31n passe unit eken unit ekata per KHW charge eka wenas wenawane.![]()


කරදර වැඩක් වගේ. මාත් අල්ලල දැම්ම![]()
මේකේ මාසේ දවස් ගාන අනුව අර 31,61,91 වල ෆික්ස් ගාණ වෙනස් වෙන්න ඕනේ නේද ඔන්ලයින් එකේ තියෙන විදියටනම්