කාටද පුලුවන් Excel වලින්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කාටද පුලුවන් Excel වලින්

    Unit ගානයි දවස් ගානයි දුන්නම කරන්ට් බිල හැදිල එන එකක් හදන්ඩ

    හැබැයි MS Excel වලින් :P
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG

    අප්ලෝඩ් කරන්ඩ දන්නෙ නෑ.. :P
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේකේ මාසේ දවස් ගාන අනුව අර 31,61,91 වල ෆික්ස් ගාණ වෙනස් වෙන්න ඕනේ නේද ඔන්ලයින් එකේ තියෙන විදියටනම්

    එහෙම තමා හැදුවෙ.. පොඩි අවුලක් තියෙනව ඒක හදලම අප්ලෝඩ් කරන්නං