කාටද පුළුවන් චිත්‍ර අදින්න......

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කාටද පුළුවන් චිත්‍ර අදින්න......

    කාටද පුළුවන් මේ වගේ චිත්‍ර අදින්න...හැබැයි digital painting විතරයි...චිත්‍ර 20 , 30 ක් විතර අදින්න ඕනේ...උබලා කාට හරි පුළුවන් නම් මට pm එකක් දාපන් මචාහං....උබල කියක් ගන්නවද කියල එක චිත්‍රයකට..මට ඕනේ ෆොටෝෂොප් වල ඇදල...psd file එක....මේ වගේම ඕනේ නැ...සීන් එක පහැදිලි වෙන්න කලස් දාලා අදින්න ඕනේ....

    21aiow.jpg


    vfuy40.jpg


    ng57hj.jpg