කාටද මතක 1996 හරි 1997 හරි දවස් 3 ක Power Cut එක

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,581
    6,130
    113
    කොහොම හරි 6ට හරි 7ට හරි පැයක් කැපුව වගේ මතකයි.. චන්ද්‍රිකගේ කාලෙ වගේත් මතකයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    apita e kale light witharai thibbe
    no tv, no home appliances
    e nisa power cut ekak unada kiyala ganakwath na wage mathaka


    p.s
    96 kiyanne chandrika ge kale neda
    e kaleth dan gota huttige putage wage lankawata kela welama giya neda
     
    • Like
    Reactions: DjAnomaly

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    අම්මෝ ඒ දවස් ටිකේ ෆන් එකේ ඉන්න ඇති එහෙනන්. මම 2~3 වසරෙ වගේ ඉන්න ඇත්තෙ එතකොට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    Current nathuwa mona fun da bn fan nm thibbe na
    ඔය පොඩි කාලෙ කරන්ට් තිබ්බ කියල මොනව කරන්නද බන්. නැති උනාම නන් වෙනසක් නිසා ෆන් එකේ ඉන්න ඇති.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය පොඩි කාලෙ කරන්ට් තිබ්බ කියල මොනව කරන්නද බන්. නැති උනාම නන් වෙනසක් නිසා ෆන් එකේ ඉන්න ඇති.
    දවස් දෙකක් නැතුව ඉන්න බෑ බං දැන්නම් පට්ට රස්නේයි fan නැතුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    දවස් දෙකක් නැතුව ඉන්න බෑ බං දැන්නම් පට්ට රස්නේයි fan නැතුව
    මට ෆෑන් යූස් කරන්න බෑනෙ බන් පට්ට අමාරුයි දවසට දෙපාරක්වත් නානව. ෆෑන් දැම්මොත් ඔළුව කැක්කුම එනව. කාමරේ ජනේල ඇරල දොරත් ඇරල තමා ඉන්නෙ.
    කෝමත් ලයිට් නැතුව දැන් නන් පැයක් ඉන්න බෑ නෙට් යනවනෙ.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මට ෆෑන් යූස් කරන්න බෑනෙ බන් පට්ට අමාරුයි දවසට දෙපාරක්වත් නානව. ෆෑන් දැම්මොත් ඔළුව කැක්කුම එනව. කාමරේ ජනේල ඇරල දොරත් ඇරල තමා ඉන්නෙ.
    කෝමත් ලයිට් නැතුව දැන් නන් පැයක් ඉන්න බෑ නෙට් යනවනෙ.
    මට කොච්චර සීතල උනත් fan එක ඕනේ අඩුම ගානේ සද්දේවත් ඕන fan එකේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මතක නෑනෙ, yako

    Luckily found this. After posting this, was thinking may be I am imagining these :cool::cool:

    View attachment 149151

    ade පාන් mass hodddak , kiri hoddak , sini samal ekak kanna tibba nam :P
    මටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...
    ------ Post added on Oct 27, 2021 at 9:00 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ඔව්
    එහෙම කොහොමද කපන්නේ? කරන්ට් ගියොත් හදන්නේ නැතුවනේ ඉන්නේ.. ඒකනේ ස්ට්‍රයික් කියන්නේ. උන් කොහොමද ලංකාවටම කරන්ට් කැපුවේ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කරන්ට් එක...................
    පිස්සුද බන් එහෙම එකක් තිබ්බේ නැහැ.

    මට නම් මතක හැටියට මුළු ලංකාවටම බලශක්තිය තිබ්බේ නැහැ. ඛණිජ තෙල් විදුලි බල දෙකම ස්ට්ට්‍රයික්. හිතපන් ඔක්කෝම මදි වට තාත්තාලා වැඩටත් ගියා උදේ ඇහැරගෙන. උඩ ගෙදර තිබිලා පොල්කටු ඉස්ත්‍රිරිකයකින් රෙදි මැද්දේ. යාන්තමට වගේ මතකයි. වෙලාව වෙනස් කරපු එකටනම් මම හරි කැමති. පරණ වෙලාවට ආවට පස්සේ හැමදාම ඉස්කෝලේ යනකොට 7.45යි. ඊට කලිනුත් 7.45යි. දහය එකොලහා ඉස්කෝලේ school ctb එකේ ගිහින් විනාඩි දහයක් විතර කලින් යනවා. දොලහා දහතුන ඒ බස් එකේම ගියත් 7.30ට තමා ඉස්කොලෙට යන්නේ. වැඩිහරියක් පහුවෙලා ගියේ.
     
    Last edited: