මටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...මේ චන්ද්රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..
මටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...මේ චන්ද්රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..
Adeh 96 internet thibbada bn?Luckily found this. After posting this, was thinking may be I am imagining these
View attachment 149151
neh, 98 wage thamayi dial-up aweAdeh 96 internet thibbada bn?
Adeh 96 internet thibbada bn?
මේ archives.neh, 98 wage thamayi dial-up awe
Current nathuwa mona fun da bn fan nm thibbe naඅම්මෝ ඒ දවස් ටිකේ ෆන් එකේ ඉන්න ඇති එහෙනන්. මම 2~3 වසරෙ වගේ ඉන්න ඇත්තෙ එතකොට.
ඔය පොඩි කාලෙ කරන්ට් තිබ්බ කියල මොනව කරන්නද බන්. නැති උනාම නන් වෙනසක් නිසා ෆන් එකේ ඉන්න ඇති.Current nathuwa mona fun da bn fan nm thibbe na
දවස් දෙකක් නැතුව ඉන්න බෑ බං දැන්නම් පට්ට රස්නේයි fan නැතුවඔය පොඩි කාලෙ කරන්ට් තිබ්බ කියල මොනව කරන්නද බන්. නැති උනාම නන් වෙනසක් නිසා ෆන් එකේ ඉන්න ඇති.
මට ෆෑන් යූස් කරන්න බෑනෙ බන් පට්ට අමාරුයි දවසට දෙපාරක්වත් නානව. ෆෑන් දැම්මොත් ඔළුව කැක්කුම එනව. කාමරේ ජනේල ඇරල දොරත් ඇරල තමා ඉන්නෙ.දවස් දෙකක් නැතුව ඉන්න බෑ බං දැන්නම් පට්ට රස්නේයි fan නැතුව
මට කොච්චර සීතල උනත් fan එක ඕනේ අඩුම ගානේ සද්දේවත් ඕන fan එකේමට ෆෑන් යූස් කරන්න බෑනෙ බන් පට්ට අමාරුයි දවසට දෙපාරක්වත් නානව. ෆෑන් දැම්මොත් ඔළුව කැක්කුම එනව. කාමරේ ජනේල ඇරල දොරත් ඇරල තමා ඉන්නෙ.
කෝමත් ලයිට් නැතුව දැන් නන් පැයක් ඉන්න බෑ නෙට් යනවනෙ.
Luckily found this. After posting this, was thinking may be I am imagining these
View attachment 149151
------ Post added on Oct 27, 2021 at 9:00 PMමටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...
එහෙම කොහොමද කපන්නේ? කරන්ට් ගියොත් හදන්නේ නැතුවනේ ඉන්නේ.. ඒකනේ ස්ට්රයික් කියන්නේ. උන් කොහොමද ලංකාවටම කරන්ට් කැපුවේ?