උත්තර දෙන්න ඕනිමද ?ආ ඇත්තද ගොඩාක් ෆේක් කියන්නේ ඔහොම තමයි යාලුවාඔයා බිසීද වෙලාවක් නැද්ද ඕවා මට කියන්න එපා මට වැඩක් නෑනේ ඔය මොකෙක් උනත්
මේකේ ඉතින් කටින් red bitch තිබුන අයත් හිටියනේ
ඒවායින් වැඩක් නෑ ඔයා දැන් කියන්නකෝ මහින්ද මේ මොකෝ මනුස්සයෙක්ට ගහන්න හදන්නේ කියල......ඉස්සල්ල කිව්වා මුද්දක කතාවක් දැන් ඒකත් නැහැල්ලු![]()



මෙහෙමයි උත්තර දෙන්න නන් ප්රශ්නයක් තියෙන්න ඕනි. උබට එහෙම එකක් නෑනෙ.





