කාටද ෆ්‍රී ට්‍රැෆික් ඕන? ADSENS

~~~~

Member
Apr 19, 2010
765
56
0
කාටද ෆ්‍රී ට්‍රැෆික් ඕන? ADSENS

ගොඩක් අයට ඇඩ්සෙන්ස් ලැබුනට වැඩක් නැහැ නෙ? ආසාවට වත් කවුරුවත්ම තමන්ගෙ බ්ලොග් එකට එන්නෙ නැහැ නෙ? අන්න ඒ වගේ අයට මම පොඩි උදව්වක් කරන්න යන්නෙ... කට්ටියම තම තමන්ගෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් වලට ගිහින් ස්ක්‍රීන් ශොට් එකක් මෙතන දාන්න. මම ඊට පස්සෙ ට්‍රැෆික් අරන් දෙන්නම්... විනාඩි 5කින් ආයෙත් ස්ක්‍රීන් ශොට් එකක් අරන් දාන්න... බලන්න කො වෙනස.....
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේක අද දාපු එකක්ද මිගාර මචන් .එහෙමනම් කොහොමද මෙහෙම දාන්නෙ:)මේකෙ දිනේ:D