රජෙක් රට කරද්දීඑකයි මම කියන්නෙ එලි කරන්නෙ රක්ශිතය නම් ඇයි හරි විදියකට නවත්තන්න උත්සාහයක් ගන්නෙ නැත්තෙ???
තැන් තැන් වල එක එකා දම්මල කෙඳිරි ගාන එකේ තේරුම මොකක්ද???
රජාගේ නීතියටයි වැඩ සිද්ද වෙන්නේ .
අල්ලපු ගෙදර එකා ගෑනිව උස්සන් ගියොත්
නීතියේ සරණ පතන්න පුළුවන් .
එත් රජා ගෑනිව උස්සන් ගියොත්
ගතු කියන්න රජවාසලට ගියා කියල ප්රතිපලයක් නැහැ .
ජිවිතේ කෙටිවෙන එකයි වෙන්නේ .


