කාටවත් ගානක් නෑ.. සිංහරාජය කපනවා සර්..!

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Screenshot_2021-03-14-13-21-31_copy_720x765.jpg

    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරස ආයිමාත් මොළ හෝදනවා වගේ...ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා පත හැල්ලක් කියවනවා දුක හිතෙන...

    උන් තමා ලංකාවේ නියම ගේම් කාරයෝ..
     
    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    සිරස ආයිමාත් මොළ හෝදනවා වගේ...ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා පත හැල්ලක් කියවනවා දුක හිතෙන...

    උන් තමා ලංකාවේ නියම ගේම් කාරයෝ..
    uba hithanna oka kiuwa kiyala, un nawaththayi kiylada.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සිරස ආයිමාත් මොළ හෝදනවා වගේ...ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා පත හැල්ලක් කියවනවා දුක හිතෙන...

    උන් තමා ලංකාවේ නියම ගේම් කාරයෝ..
    Ethakota me boruda kiyanne?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    this shit is so scripted
    script එකක්, ඒක ඇත්ත .
    ඒවගේම මේ කියන කතාවත් ඇත්ත .
    ශෝටට ගහක් කොලක් පේන්න බැහැ කියල හැමෝම දන්නවා .
    රජපව්ල මේපාර කොරහත් බිදගෙනමයි යන්න හදන්නේ .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විපක්ශෙ කට්ටියයි එයාලට සපෝර්ට් කරන අයයි එකත වෙලා මේකට හරියාකාරව නීතියෙන් වැඩක් කරන්න බැරිද???
    එහෙම නැත්තම ඔය කපනව කියන්නෙ රක්ශිතය සීමාවෙන් පිට ඒවද? මොකද සිංරාජෙ ලෝක උරුමයක්ද මොකක්ද සීන් එකකුත් තියෙනව නේද....
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    script එකක්, ඒක ඇත්ත .
    ඒවගේම මේ කියන කතාවත් ඇත්ත .
    ශෝටට ගහක් කොලක් පේන්න බැහැ කියල හැමෝම දන්නවා .
    රජපව්ල මේපාර කොරහත් බිදගෙනමයි යන්න හදන්නේ .
    politics aside yes...these old farts will die may be in 10 to 20 years but the effect of the deforestation will land on the young generation way after that ...like they just don’t care just because of that.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    විපක්ශෙ කට්ටියයි එයාලට සපෝර්ට් කරන අයයි එකත වෙලා මේකට හරියාකාරව නීතියෙන් වැඩක් කරන්න බැරිද???
    එහෙම නැත්තම ඔය කපනව කියන්නෙ රක්ශිතය සීමාවෙන් පිට ඒවද? මොකද සිංරාජෙ ලෝක උරුමයක්ද මොකක්ද සීන් එකකුත් තියෙනව නේද....

    කැලෑ ඵළි කරල ලංකාව වගේ රස්නේ රටක ඉන්නෙ කොහොමද කියල හිතපන්.දේශපාලනය අදාල නෑ..මොකා බලයේ හිටියත් මේවට විරුද්ධ වෙන්න ඕන..සංවර්ධනය කරනව කියන්නෙ රක්ෂිතයත් ඵළිකරන ඵක නෙමෙයි..ලංකාවෙ සංවර්ධනය වුනේ නැති පලාත් කොච්චර තියෙනවද..ඒත් අැයි මේ සිංහරාජය ළගම සංවර්ධනය කරන්න මේ තරම් දඟලන්නෙ..මුස්ලිම් උන් ඵහෙන් කපනවා සිංහලු මෙහෙන් කපනවා..විනාස වෙන්නෙ හැමෝගෙම රට..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රනිල ආවත් කපනව

    මහින්ද ආවත් කපනව

    එකෙක්වත් නවත්තන්නෙ නෑ, ගෝලයන්ට හොටෙල් ගහන්න දෙනව

    නවත්ට්ගන්න ඉතින් ජෙප්පො ගේන්න ඕනෙ.
    උනුත් සමහරවිට කපයි.

    බලය දීලම බලන්න ඕනෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල ආවත් කපනව

    මහින්ද ආවත් කපනව

    එකෙක්වත් නවත්තන්නෙ නෑ, ගෝලයන්ට හොටෙල් ගහන්න දෙනව

    නවත්ට්ගන්න ඉතින් ජෙප්පො ගේන්න ඕනෙ.
    උනුත් සමහරවිට කපයි.

    බලය දීලම බලන්න ඕනෙ
    ගමේ මිනිස්සුත් කැමතියිනේ..තේරෙයි කල් යයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කැලෑ ඵළි කරල ලංකාව වගේ රස්නේ රටක ඉන්නෙ කොහොමද කියල හිතපන්.දේශපාලනය අදාල නෑ..මොකා බලයේ හිටියත් මේවට විරුද්ධ වෙන්න ඕන..සංවර්ධනය කරනව කියන්නෙ රක්ෂිතයත් ඵළිකරන ඵක නෙමෙයි..ලංකාවෙ සංවර්ධනය වුනේ නැති පලාත් කොච්චර තියෙනවද..ඒත් අැයි මේ සිංහරාජය ළගම සංවර්ධනය කරන්න මේ තරම් දඟලන්නෙ..මුස්ලිම් උන් ඵහෙන් කපනවා සිංහලු මෙහෙන් කපනවා..විනාස වෙන්නෙ හැමෝගෙම රට..
    එකයි මම කියන්නෙ එලි කරන්නෙ රක්ශිතය නම් ඇයි හරි විදියකට නවත්තන්න උත්සාහයක් ගන්නෙ නැත්තෙ???
    තැන් තැන් වල එක එකා දම්මල කෙඳිරි ගාන එකේ තේරුම මොකක්ද???