බැංකු වලට හිට් එකක් එනකොට උන් කරන්නේ ගනු දෙනු කාරයව තවත් බිත්තියට හේත්තු කරන එකමිනිස්සුන්ග තැන්පතු ගැනනම් අවුලක් වෙන්නෙ නැහැ..
බැදුම්කර සහ බිල්පත් හරහා ගත්ත ණය වලට දෙයක් වෙයි.. බැන්කු වලට හිට් එකක් එයි..

ඔන්න මම දන්න ටික ලියනවා..හිට් එකක් කිව්වේ. මිනිස්සු සල්ලි අදින්න පටන් ගනීද
ස්තූතියි මචන් පැහැදිලි කිරීමට.ඔන්න මම දන්න ටික ලියනවා..
බැන්කු තමන්ගෙ පාරිභෝගිකයන්ගෙන් උපයන සහ තැන්පතු මුදල් ප්‍රති ආයෝජනය කරනවා..
ඒක මහ බැන්කුවේ කරන්න පුලුවන්..
නැත්නම් වක්‍රාකාරයෙන් කොටස් වෙලදපල හරහා කරන්න පුලුවන්, දේපල etc..
මහ බැන්කුව හරහා කරනකොට එක්කො බිල්පත් හෝ බැදුම්කර..
බිල්පත් කෙටිකාලින සා බැදුම්කර දිගුකාලීන..
රජය දේශියව මුදල් ප්‍රවාහය සපයාගන්නෙ ඕකෙන් බහුතර විදියට.. නැවත් ගෙවිමට ඇති ණය සරලවම.. ගිවිසගත් කාලරාමුවට ප්‍රකාරව..
දැන් ප්‍රතිවිහුවගතකරනය හරහා වෙන්නෙ,
මහ බැන්කුව අනිත් බැන්කු වලට, එක්කො කැපිටල් එක සහ පොලිය දෙන්න පුලුවන්.. දෙන කාලය වැඩි කරන්න පූලුවන්.. දෙනකොට එකගවුන පොලි අනුපාත අඩු වෙන්න පුලුවන්.. කැපිටල් එක නැතුව පොලිය විතරක් දෙන්න පුලුවන්.. කැපිටල් එකෙන් කොටසක් දෙන්න පූලුවන් පොලිය එක්ක etc..
එතකොට බැන්කු හිතන් ඉන්න කාලරාමුව තුල එන අදායම සහ කැපිටල් රිටර්න් එක වෙනස්වෙනවා.. ප්‍රශ්නය එක් එක් බැන්කුවට ඔය අලාබය හෝ පරක්කුවීම දරාගන්න පුලුවන්ද කියලා.. බැන්කු පද්දතියට ඕක දරාගන්න පුලුවන්ද ? කොච්චර කාලෙකටද කියලා.. මොකද mass withdrawal එකක්, mass income delay එකක් දරාගන්න ප්‍රාදාන පෙලේ private බැන්කු වලින් ඔක්කොටම බැහැ..
එක බැන්කුවක් වැටුනොත් ඒකෙ හිට් එක රාජ්‍ය නොවන අනිත් බැන්කුවලට කෙලින්ම බලපානවා..
අගහරුවාදා උදේ බලන්න ඕන බැන්කුව සයිඩ් එකෙන් එන උත්තරේ.. නැතුව අපේ සල්ලි බැන්කු වලින් හිරකරන්නෙ නැහැ..
පැනික් වෙලා අපි සල්ලි ඇද්දනම් අපිටමයි කෙල වෙන්නෙ..
නැතුව ගුපියො, බයියො, ජෙප්පොන්ට නෙමෙ..
අපි වගේ සාමන්‍ය මිනිස්සුට පහර වදින්නෙ..
ඔන්න මම දන්න ටික.. නුලේනම් ඔස්තාර කෙනෙක් හිටියා.. පොර ඉතුරුටික කියලා දෙයි..
ඔය මම දන්න ටික..ස්තූතියි මචන් පැහැදිලි කිරීමට.
සින්හලු හරිම දක්ෂ බෙලි ගෙඩිය වැටුනම හාව කරපු වැඩේ කරන්න නිසා මට නන් නෙක්ස්ට් වීක් පනින කන් මොන මගුලක් වෙයිද කියල හිතාගන්න බෑ දැන් මේක කියෙව්වම.
ඔන්න මම දන්න ටික ලියනවා..
බැන්කු තමන්ගෙ පාරිභෝගිකයන්ගෙන් උපයන සහ තැන්පතු මුදල් ප්‍රති ආයෝජනය කරනවා..
ඒක මහ බැන්කුවේ කරන්න පුලුවන්..
නැත්නම් වක්‍රාකාරයෙන් කොටස් වෙලදපල හරහා කරන්න පුලුවන්, දේපල etc..
මහ බැන්කුව හරහා කරනකොට එක්කො බිල්පත් හෝ බැදුම්කර..
බිල්පත් කෙටිකාලින සා බැදුම්කර දිගුකාලීන..
රජය දේශියව මුදල් ප්‍රවාහය සපයාගන්නෙ ඕකෙන් බහුතර විදියට.. නැවත් ගෙවිමට ඇති ණය සරලවම.. ගිවිසගත් කාලරාමුවට ප්‍රකාරව..
දැන් ප්‍රතිවිහුවගතකරනය හරහා වෙන්නෙ,
මහ බැන්කුව අනිත් බැන්කු වලට, එක්කො කැපිටල් එක සහ පොලිය දෙන්න පුලුවන්.. දෙන කාලය වැඩි කරන්න පූලුවන්.. දෙනකොට එකගවුන පොලි අනුපාත අඩු වෙන්න පුලුවන්.. කැපිටල් එක නැතුව පොලිය විතරක් දෙන්න පුලුවන්.. කැපිටල් එකෙන් කොටසක් දෙන්න පූලුවන් පොලිය එක්ක etc..
එතකොට බැන්කු හිතන් ඉන්න කාලරාමුව තුල එන අදායම සහ කැපිටල් රිටර්න් එක වෙනස්වෙනවා.. ප්‍රශ්නය එක් එක් බැන්කුවට ඔය අලාබය හෝ පරක්කුවීම දරාගන්න පුලුවන්ද කියලා.. බැන්කු පද්දතියට ඕක දරාගන්න පුලුවන්ද ? කොච්චර කාලෙකටද කියලා.. මොකද mass withdrawal එකක්, mass income delay එකක් දරාගන්න ප්‍රාදාන පෙලේ private බැන්කු වලින් ඔක්කොටම බැහැ..
එක බැන්කුවක් වැටුනොත් ඒකෙ හිට් එක රාජ්‍ය නොවන අනිත් බැන්කුවලට කෙලින්ම බලපානවා..
අගහරුවාදා උදේ බලන්න ඕන බැන්කුව සයිඩ් එකෙන් එන උත්තරේ.. නැතුව අපේ සල්ලි බැන්කු වලින් හිරකරන්නෙ නැහැ..
පැනික් වෙලා අපි සල්ලි ඇද්දනම් අපිටමයි කෙල වෙන්නෙ..
නැතුව ගුපියො, බයියො, ජෙප්පොන්ට නෙමෙ..
අපි වගේ සාමන්‍ය මිනිස්සුට පහර වදින්නෙ..
ඔන්න මම දන්න ටික.. නුලේනම් ඔස්තාර් කෙනෙක් හිටියා. පොර ඉතුරුටික කියලා දෙයි..
ඔව්.. දැන්ම කියන්න බැහැ..
ඔව් මෙහෙම Restructure කලා කියල අපේ සල්ලි හිර කරන්නෙ නෑ.. හැබැයි බැන්කු වල කුශන් එක මදි නම් ඒකෙ අතුරු ප්‍රතිපල විදිහට බැන්කු වලින් අපිට restrictions දාන්න පුලුවන් අවදානමක් තියෙනවා.. ඒ අවදානම තියෙන්න හේතුව මුන් අපිට හරියට කියන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා.. හරියට කියනවනම් numbers analys කරල predict කරන්න පුලුවන්.. ගොඩක් වෙලාවට වෙන්න යන්නෙ maturity extension තමයි.. ඒකෙන් ලොකූ effect එකක් වෙන්නෙ නැතිවෙයි..
ඔය මම දන්න ටික..
ඔක්කොම පැත්තකින් තියලා මීනිස්සු සල්ලි එලියට ඇද්දම පොඩි බැන්කු නිකම්ම වැටෙනවා.. ඒක බලපාන්නෙ අපි වගේ සාමන්‍ය අයට මිසක් ඔය බෙදිලා මරාගන්න උන්ට නෙමෙ..