ඤානකතා මල්ලි
කොලිකුට්ටු සහොදරයෝ
කුඹිච්චි
ඉගුරුපාන් මල්ලි
කැස්පර්
වලස් මාමා
සොරෝ
දගර වලිගේ
සුරපප්පඅඩෝ මන් මේ ලගදි බැලුව දැනුයි තේරෙන්නෙ එකේ කුනුහරප තියනවා කියලා
තව කියපන්කෝ මතක ඔච්චරයි
dude... that's the not the fault of the TV station OR the fault of the parents .... that kid simply has a hormone imbalance issue and he should be immediately taken to a Psychologist.
Thank your stars he got addicted to just indian cartoons... for fuck sake, dont show hom Astrix OR Thunder cats or something... He will start looking for Romans to beat up or go run around the place with cats and a sword screaming "thunder thunder thunder thunder caaaatttssssss"
![]()
![]()
![]()
කාටුන් බලල මිනිස්සු වෙනස් වෙනවද බන් .. එහෙනම් පාර්ලිමේන්තුවේ දැන් ඉන්න්ස් ගොබ්බයො ඔක්කොම සිල් ගත්ත වගේ ඉන්න එපයි .. උන් එක්කෝ කාටුන් බැලුවේ නෑ (නාකි පප්පල ටික) නැත්තන් තරුණ එවුන් නම් දොස්තර හොද හිත බලපු එවුන් .. දැන් උන් හොදට ඉන්නවද ? විකාර

ඔය විදිහටම හින්දියෙන් කාටුන් බලපු පොඩි උන් දෙන්නෙක් මං දන්නවා.උන් දෙන්නා දැං කතා කරන්නෙම හින්දියෙන්.දෙමව්පියෝ කොච්චර කිව්වත් අහන්නෙ නෑ.අනිත් උන් දන්නෙත් නෑ මුං මොනවා කතා කරනවද කියලා

ඒ අතින් අපි හරි දුර්වලය් බන් .. පොඩි කාලේ ඉදල ඉංග්‍රීසි කාටුන් බැලුවත් කීයෙන් කීදෙනාටද හරියට ඉංග්‍රීසි පුළුවන් .. දැන් කලේ ළමය දක්ෂය්

kathawa attha ban. issra giya tin tin, dosthara hoda hitha wage cartoon dan na. dan pennane aggala laddu kala minissunta gahana ewa.
molen thirana ganna, minissunta sattunta gaha kolata adare karnna ugannana cartoon dan pennan na



Indian jarawa nm balanna denna epa bn. Mona gobbayoda manda e cartoons hadanne






Sira ban .awawala katha karana widiya balapan .podi un nikan nasthi wenawa.cartoon wala hadakawala thiyana widiya hodai aurudu 20ka withara akekta.owa 1,2,3 podi un balala aten pothen aliyata anna kalin lama gathiya nathi wenawa

parenting issue එකක් නෙ..
ළමයට ඕන දෙයක් බලාගනින් කියල internet ගිහින් වැල බලන්නත් දෙනවද..
මාධ්‍ය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..
සිරස හිරු ඔක්කොම එකයි කාලකන්නි සක්කිලි ඉන්දියන් ගූ ගොඩවල් ගෙනල්ල ළමයින්ගෙ ඔලු කනව..

අපේ අක්කගෙ පුතෙකුත් ඔය වගේම කාටුන් බලල පිස්සෙක් වගේ හැසිරුනා අවුරුදු ගානක්.
ඒ බෙන් ටෙන් බලල එයා බෙන් ටෙන් කියල ඒකෙ එක එක චරිත වල තමයි ජීවත් උනේ
කෑම කන්න නාන්න ගියත් මහා ලොකු ගස්ගිනිය කොටි හපුව කියා කියා පිස්සු නටනවා..
හැබැයි දැන් පොර ලොකුයි .. මේ සැරේ ශිෂ්‍යත්වෙත් පාස් උනා
