කාට හරි කියන්න පුළුවන්ද මේකට
මචංලා ගොඩක් අය මට උදව් කරලා තියෙනවා..මේ ෆොර්ම් එකේ අනේ කාට හරි කියන්න පුළුවන්ද මේකට උත්තරයක්...මම සයිට් එකක් හදන්න ඉන්නේ එකට මගේම යූටුබ් වීඩියෝස් දාන එක ඇඩ්සෙන්ස් වලට අවුලක් ද?අනික ඇඩ් සෙන්ස් සල්ලි බැන්ක් අකවුන්ට් එකකට ගන්න පුළුවන්ද?