කාට හරි කියන්න පුළුවන්ද මේකට

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කාට හරි කියන්න පුළුවන්ද මේකට

    මචංලා ගොඩක් අය මට උදව් කරලා තියෙනවා..මේ ෆොර්ම් එකේ අනේ කාට හරි කියන්න පුළුවන්ද මේකට උත්තරයක්...මම සයිට් එකක් හදන්න ඉන්නේ එකට මගේම යූ‍ටුබ් වීඩියෝස් දාන එක ඇඩ්සෙන්ස් වලට අවුලක් ද?අනික ඇඩ් සෙන්ස් සල්ලි බැන්ක් අකවුන්ට් එකකට ගන්න පුළුවන්ද?:(:(:(:(:(:(:eek::eek::eek::baffled::baffled::oo::oo:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Video site walata earnings adui machan! Salli hamba karanna ona nam Tech Article site ekak karapan! Onama bank account ehekata maaru karanna puluwan machan
     
    • Like
    Reactions: dotaxxx