කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ekanam aththa wenna athi PhD gaththa eun hugak buruwo thamai
    :eek::eek:

    sira ban.... apita igennuweth ehama harakkek thama phD gathama ohamamai.. :P

    umbe sir kiuwane niwun sahodharaya 25k wedi wela kiyala so

    1=25....

    hari ooo gihilla ganan hada hada da hitiye kiyala ahapan sir ge isellama and ooge watch eka weda karanne nethiwa ethi... (this is joky edu)

    mehama hithamu welava kiyana eka watch eken thama oo balanda ethe... watch ekak hadanne loha or elements use karanawa... pruthuviyata eliye monawahari hethuwak nisa weda karanne nethi wenda puluwanda ?

    or anika aurudu 25k space shuttle ? o2 hw this possible ? umbe prashne nam mata therenne nneneee :eek:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ ;)(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික් :lol::lol:
    ඒක නෙවේ පුරස්නෙ...:eek::eek:

    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?:eek::eek::shocked::shocked::shocked:

    අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්‍රමනය වෙන කාලයට සාපේක්ශව නේද???? :nerd::nerd::eek:

    එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද? :eek::eek::nerd:

    මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....

    එහෙම වෙන්නෙ කොහොමදෙ?
    :shocked::shocked:

    dawasak aduwekla nemei ban anith aya dawasakin wediwela ..........
    edeka athare sehena wenasak thiyenawa
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හම්මේ මුලු ත්‍රෙඩ් එකම කියෙව්වා... :eek:
    ඕවා ගැන හිතන්නැතුව හිටියනං හරි නෙ බං :lol: :P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වෙලාව සාපේක්ෂ දෙයක්, ග්‍රිනිච් වලට අනුව තමයි අපේ රටේ වෙලාව කියන්නේ. +පැය 5 මිනිත්තු 30යි.
    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක් නෙමෙයි. ඒක ගත්වෙනවා. ඒක නිසා අපි ලෝකේ කැරකෙන පැත්තට විරුද්ධව ගිහින් වෙන රටකට ගියාම සාපේක්ෂව වෙලාව/දවස අඩුවුනාට කාලය ගතවෙලා.

    තේරුනාද මන්දා...?
    ookata oowa therannaha:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    uba prutuwiye hitiye nati unata welawa yanawane harakoo uba ayeth eddi dawasak gihilla

    muuuuuuuuuuuuu gonnnnnnnnnnn nambek u hitan ati u udata giyama api welawa yana eka nawatwanawa kiyala

    machan mama kiyanne menna meka gana.
    meka Reich dapu reply ekak

    Twin-paradox-picture.jpg

    http://en.wikipedia.org/wiki/Twin_paradox

    ubala owa danne naththam,, mage prashneta uththare mata kiyala denna danne naththam paduwe kata wahagena hitapan.. danna ewunta kiyala denna dila...
    ube nodanna kamata mama palina
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ලංකාවෙ වෙලාව වෙලාව ගැන ප්‍රශ්නෙට නම් හුගක් අය උත්තර දීලා තියෙනවා :yes::yes:

    දෙවෙනි ප්‍රශ්නෙ ම්ම් මෙහෙමයි මෙතනදි Wikipedia එකේම තියෙන උදාහරණෙ ගත්තොත් පැහැදිලි කරන්න ලේසී ;);)

    හිතන්න නිවුන්නු ඩබලක් ඉන්නවා :):) එක්කෙනෙක් පොළවට සාපේක්ශව :nerd::nerd:ආලෝක වර්ශ 4.45 දුරින් (4.45d)තියෙන තරුවකට යවනවා ආලෝකයේ වේගෙන් 0.86 ක ඒකාකාර වේගෙන් (0.86 c) යන රොකට් එකකින්.අනික් එක්කෙනා පොළවෙම ඉන්නවා. අරයා ගමන ගිහින් එද්දි පොළවෙ එක්කෙනාට වඩා තරුණයි.
    :shocked::shocked: කොහොමද එහෙම වෙන්නෙ :confused::confused: හැබැයි පොළව කැරකෙන හින්දා නම් නෙමෙයි. :no::no:

    මෙතනදි පොළවෙ ඉන්න එක්කෙනා ගණන් හදනවා එයාගෙ නිවුන් සහෝදරයට යන්න තියෙන මුළු දුර 2d (ගිහිල්ලා එන්ඩ ) වේගෙ 0.86 c එහෙනම් කාලෙ = 2*4.45/0.86 = අවුරුදු 10.2 :):)
    හැබැයි එයාගෙ මල්ලි ගණන් හැදුවොත් එයා යන ගමනෙදි එයාගෙ යානයට සාපේක්ශව තරුවත් පොළවත් 0.86 c වේගෙන් චලනය වෙනවා . ඒ හින්දා එයා ගිහිල්ලා එන්න තියෙන මුළු දුර එයාගෙ සහෝදරයා ගණන් හැදුවට වැඩිය අඩු වෙන්න ඕනි. දුර සංකෝචන නීතියට අනුව එයාර යන්න තියෙන මුළු දුර $.2d. $=0.5 කියලා හොයාගෙන තියෙනවා. එහෙනම් එයා යන මුළු දුර 0.5*2*4.45 = 4.45 dඓතින් එයාට ගිහිල්ලා එන්ඩ මුළු කාලෙ = 4.45 / .86 = අවුරුදු 5.1 :baffled::baffled: මේක වෙලා තියෙන්නෙ කාල විස්තාරණය නිසා :yes::yes:

    නමුත් paradox එක මේක නෙවේ. රොකට් එකේ යන එක්කෙනා නිරීක්ශණය කරන්නෙත් අනික් එක්කෙනා වගේම යනකොට 0.81c වේගෙන් එයාගෙ සහෝදරයා තම්න්ගෙන් ඉවතට යනවා කියලත් ආපහු හැරිලා එනකොට 0.81c වේගෙන් තමන් වෙතට එනවා කියලත්. අනික් එක්කෙනා දකින්නෙත් ඕකමයි. එහෙනම් ඇයි දෙන්නට වෙනස් කාලයක් ගත උනේ :eek::eek:

    හේතුව සාපේක්ශතාවාදයේ නියම යෙදෙන්නේ අවස්ථිතික රාමු වලට හින්දයි. රොකට් එක වේගෙ අඩු කරලා ආපහු හැරෙනකොට මන්දනයටත් ත්වරණයකටත් ලක්වෙන හින්දා ඒකෙ සාපේක්ශ රාමුව වෙනස් වෙනවා. යනකොට එන රාමුව නෙමෙයි එනකොට. :lol::lol:
    මෙන්න මේ රාමු වෙනස හින්දා තමා ඕක වෙන්නෙ :yes::yes:
     
    e kiyanne chemical reaction ekak wenawa body eke, dennama ekama wayasa (i mean eyalage body condition) eath ganan hadana eka anuwa eka wenas ? dennama ganan heduwoth dennatama dekak ?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    e kiyanne chemical reaction ekak wenawa body eke, dennama ekama wayasa (i mean eyalage body condition) eath ganan hadana eka anuwa eka wenas ? dennama ganan heduwoth dennatama dekak ?
    නැහැ. රොකට් එකේ යන කෙනා යන්නෙ පොළවෙ ඉන්න කෙනා දකිනවට වඩා අඩු දුරක්. අන්තිමේ දෙන්නා හම්බෙනකොට පොළවේ එක්කෙනාගෙ කාලෙ විස්තාරණය වෙලා.රොකට් එකේ එක්කෙනාගෙ වෙලාව ගතවෙලා තියෙන්නෙ හෙමින්
    http://vimeo.com/19768968